මහියංගනය බදුල්ල මහ පාර පුළුල් කිරිමේදි කුඩා කළුගල් අතර මුරුක්කන් පාෂාණය සොයා ගෝලියද්ද
ගැමියෝ සිය ගණන් පාර දෙපසට පැමිණ සිටිති. ඔප දැමූ මෙම ගල් සවර්ණාභරණ කාර්මිකයෝ මිලට ගනිතියි ගැමියෝ කියති. මේ පාෂාණය ඔවුනට අලුත් ආදායම වී ඇත

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පැත්තේ ඉඩම් ටිකතත් වැඩක් දෙන්න වගේ යන්නේ ,
පාර හදන්න......ගල් අහුල අහුල ඉන්නෙ නැතිව..
හරි හරි ඔය මිනිස්සු ටිකටත් දෙයියන්ගෙම පිහිටයි....
ඔන්න දැන් මෙනවා හරි ගනං වැඩි වෙයි.. ඉස්සරහට....
අලුත් බ්දක් හදන්න පුළුවං වෙයි නේද??
අනේ මන්ද මෙ මොනව කියනවද කියලා
අපේ ගමටත් හිරු පයලා වගේ.... හෙට අනිද්දම ඕකටත් බල පත්‍ර දායිද දන්නේ නෑ
මමත් එකක් හොයාගන්න යන්න ඕනෑ
ඉක්මනට ගන්න දෙයක් ගන්න ..නැත්නම් බලපත්‍ර අරගන්න වෙයි...
දැන්ම අහුල ගන්න ගලක්තමයි......
පාරත් වෙන්දේසි කරයිද දන්නැ
හැමෝටම වාසනාවන්...
@පුබුදු කටුනායක තරම් ගල් ජාති වෙන කොහේවත් නෑ.ගාමන්ට් ඇරෙන වෙලාවට ගිහින් බලාපන්කෝ.
තණ්හාය ජායති සෝකෝ
ඔයාල දන්නවද අර හිරේ ගිය මිනිහගේ කතාව??????
නිදන් මදිවට මැණික් , අනේ මැණිකේ අයිද මැණික් හම්බ වෙන්නේ.... සතුටේ බැරුවා. අපේ ඈයෝ ගොඩම තමා..
අපිත් මේ දවස්වල පාර කොටල රු. 50000/= විතර හොයා ගත්තා...
අනේ මටත් කවද හරි හොද ගලක් ලැබෙයිද?
අමිල ඔබ හරි...
ඇත්තටම මොකක්ද මේ ලංකාවට වෙන්නෙ.. අමුතු අමුතු දේවල් පොලොවෙන් මතුවෙන්නෙ...
ගාල්ලෙ තවම නැහැනෙ ඉල්ලමක් හරි රත්තරං නිධියක් හරි මතු උනේ.. මේ ආර්ථිකේ හැටියට එහෙම එකක් නැතුව ජීවත් වෙන්නෙ කොහොමද? දෙවියන්ටත් වැඩේ තේරිලා මගෙ හිතේ...
අපට කවදා ඉල්ලමක් පෑදෙයිද මන්දා !
මාර ගල් තමයි...
ගල් අහුල අහුල ඉදියි වගේ පාර හදන්නෙ නැතිව..
අනිත් සෙට් එක එන්න කලින් තියෙන ගලක් අහුලගෙන දුවන්න තමයි තියෙන්නෙ...
පාර හදයිද නැත්නමි පාෂාණ ගල් හොයයි ද? දෙයියෝ තමයි දන්නෙ නැහැ...
එ මොන දෙවියොද දීල තියෙන්නෙ...?
ඒ පැත්තෙ ඉඩම් ටිකත් ගානකට විකුණන්නයි හදන්නෙ..
ඕකත් වෙන්දේසි කරනල දායි, බත් තියන අයට කොසුත් හම්බවෙයි.. ගිගන්නන්ට ඉදුලුත් නැතිව යයි...
මෙහෙම ඉල්ලම් මතුවෙනකොට පිටරට උදවිය හිතනවා ඇති ලංකාවේ ඉන්න ඔක්කොම පොහොසත්, සුඛෝපභෝගී ජීවිත ගත කරන උදවිය කියලා.
ලංකාවෙ පාලකයෝ ජනතාව දෙස බලන්නෙ නැති නිසා දෙවියන්වත් උදව්කරන්න අරංද දන්නෙ නෑ
අනේ දෙවියනේ.. කටුනායක පැත්තේ මාන නිධිවත් නැහැ.. දෙයියනේ අපිටත් මොනවා හරි ගල් ජතියක් දෙන්න.. දැන් නම් ජීව්ත් වෙන්න බැහැ..
අපිටනම් දැන් ඉල්ලම් පෑදිලා තියෙන්නේ...හාල් 50. සීනි 110.එළවළු හැමදේම 100 ඉහලයි....තව මොනවද ?????
කටුණායකත් තියෙනවා......
අමාරුවෙන් ජීවත් වෙන කාලේ මෙහෙම ගල් හරි මතුවෙන එක ලොකු දෙයක්......