ඇඹුල්දෙනියෙන් මිලට ගත් බනිස් ගෙඩියක පත්තෑයකු සිටි බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වන බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
ඇඹුල්දෙනියෙන් මිලට ගත් බනිස් ගෙඩියක පත්තෑයකු සිටි බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වන බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලු පාන්, කිඹුලා බනිස්, ඉස්සෝ වඩේ, මස් පාන්, චිකන් බනිස්, බිත්තර පාන්... කිසිම කෑමකට අපේ රටේ කිසිම පේටන්ට් බලපත්‍රයක් ලබා නොගත් එකේ නරකද අඩුම ගානේ මැක්ඩොනල් එකටවත් නිෂ්පාදන දාන්න පත්තෑ බන් වලට පේටන්ට් බලපතක් ලබාදුන්නොත්? (නි)
චිකන් දාලා දෙන්නම්. හැබැයි ගණන් වැඩියි (ස)
මේ පොඩි ගාණකට දෙන බනිස් ගෙඩියට කුකුලෙක් දෙන්න කියලද කියන්නේ (ස)
මේක විහිලුවක් නෙමෙයි. පොඩි දරුවෙක් කෑවා නම් එහෙම. (නි)
බනිස් ගෙඩියක් ගත්තම පත්තෑයක් නොමිලේ (ස)
මම හිතුවා කඩේ මුදලාලි පත්තැයටත් සල්ලි ගනී කියලා (දී)
ඉතින් හොඳයිනේ පිස්ඨය සමග ප්‍රේටින් (ස)
ඔය වගේ ජරා කෑම විකුණන කඩ ඔක්කොම වහලාදාන්න තියෙන්නේ. (නි)
ලංකාවේ පත්තෑයොත් වද වෙයිද? (නි)
ගණන් ගන්න එපා . බනිස් ගෙඩියට විතරයි සල්ලි අරන් තියෙන්නේ . නිකන් හම්බවෙනවනම් පත්තෑයෙක් වුණත් මොකද ? (ස)
පත්තෑ බනිස් හරිම රසයි. (නි)
පිස්සුද අනේ! ඒකා ඉස්සෙක්. (නි)
ආවු අම්මා! ඉස්සෝ වඩේ වගේ පත්තෑ බනිස්! (නි)
තව කල් යද්දි මොන මොන සත්තු ඉදිවිද දන්නේ නෑ බනිස් වල (ස)
ඔවා චයිනීස් කෑම ගණන් ගන්න එපා (ස)
ඇමරිකන් ක්‍රමයට අපි විරුද්ධයි .එක නිසා දැන් අපි කන්නේ චීන ක්‍රමයට (ස)
මෙහෙම ගිහින් අපිට පත්තෑ බිනස් වලින් හරි දියුණුවක් තියෙයිනේ අනේ. (නි)
හෙට අනිද්දා වෙනකොය නයිත් ඉඳිවි බනිස් වල (ස)
මෙන්න හොඳ කෑමක් (ස)
අලුත් බනිස් වර්ගයක් හදලා බලන්න ඇති (ස)
අලුත් කෑමක්....පත්තෑ බනිස් (ස)
කිඹුලා බනිස් වෙනුවට . දැන් පත්තෑ බනිස්...නියමයි (ස)
බඩු මිලයිනේ...පුරුදු වුණහම හොඳ රස කෑමක් වේවි (ස)
නව නිපයුමක් . නව සොයා ගනීම් වලට අත හිත දෙමු. සුබ අනාගතයක්. (ස)
ඒකත් කාල ඉවරයි (දී)
දැන් බනිස් ගෙඩියක නිෂ්පාදන මිලේ හැටියට පත්තෑයක් දානවා මිසක් කුකුලෙක් දාන්න බෑ. බිත්තරත් ගණන්නේ (ස)
පිලිපීනයට පටවන්න හදපු බනිස් වෙන්න අති (ස)
මේවා චීනෙට අපනයනය කරන්න හදපු බනිස්ද දන්නේ නෑ (ස)
සෞක්‍ය බලධාරීන් නිසි පියවර ගන්න (දී)
මේක සත්ව බේකරියක නිෂ්පාධනයක්ද කොහෙද (ස)
මිනිස්සුන්ට ආහාර සඳහා හදන දේවල් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි .මේවා හදන අයට දඩුවම් නෑ. ඒකයි මේ හැම ප්‍රශ්නෙම (ස)
ඉස්සෝ වඩේ වගේ ඇති. කෑම වට්ටෝරුව අපිටත් එවන්නකෝ (ස)
ඊ...............යා................... (දී)
ඔය මිලට අලියෙක් දාලා දෙන්න පුළුවන්ද ??(ස)