අම්පාර තිරුක්කෝවිල්හි තම්බිලුවිල් පොදු සුසානභූමියෙන් සී4 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක්, විදුලි පරිපථ, බයිසිකල් බෝල හා කළු කුඩු තොගයක් ගොඩ ගත් බව අම්පාර පොලීසියේ විශේෂ කාර්යංශය කියයි.
යුද සමයේ මේ පෙදෙස කොටි බළ කොටුවක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම කරන්න පටන් ගත්තෙ නැහැ. ඉදිරි සැලසුම් තමා මතුවෙන්නේ. ඔබතුමන්ලාගෙ අවධානය ගැන තුති. (නි)
දැන් සාමය උදාවෙලා නිසා කලින් නිධන් කරපු ඒවා වෙන්න ඇති. (නි)
යුද්ධය වළ දමද්දී වළ දමපු ආයුධ වෙන්න ඇති. (නි)