බිම්බෝම්බ වලින් ලොව පුරා අංග විකල වූවන්ගේ ඉරණම කියා පාමින් බිම්බෝම්බ නිෂ්පාදනයට එරෙහිව මහා උද්ඝෝෂණයක් ප‍්‍රංශයේ පැරිස් අගනුවර ඓතිහාසික අයිපල් කුළුන අසලදී පැවැත්විනි.පරණ සහ අලූත් සපත්තුවලින් පිරමීඩ කන්දක් ගොඩ නැඟීම මේ විරෝධයේ කැපී පෙනෙන ලක්‍ෂණයකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ ඕක කලින් කලානම් එල්ටීටීඊ එක සපත්තුවෙන්ම පරද්දන්න තිබුණ නේ. තව අතකින් එල්ටීටීඊ තිබුනනම් මේ ගොල්ලෝ මෙහෙම දගලන්නේ නැහැ. ඔය සපත්තු ගොඩ අස්සෙත් බිම් බෝම්බ හොයා ගන්න පුළුවන් වේවි. (ස)
හොද වැඩක්...! බිම්බෝම්බ නිෂ්පාදනයට එරෙහිව උද්ඝෝෂණ අපේ රටෙත් ආරමීභ කලෝත් නේද හොද.....? (ස)
අයිපල් කුළුනත් හරියට ලංකාවේ කොටුව දුම්රිය පොළ වගේ. (ස)
විරෝධය පෑවට මේ රටවල් තමයි ත්‍රස්තවාදියාට උඩගෙඩි දෙන්නේ. (ස)
මේ විරෝදය බලලත් නියෝජිතයන්ටයි. (ස)
මේවා මීට කලින් දැක්කා නම්....? අපරාදේ අපේ කොල්ලන්ගේ කකුල්. (නි)
මෙයාලා ලංකාවෙත් ඉන්නවා . ඔය හැන්ඩිකැප් කියන වුන් තමයි කලින් බිමිබෝමිබ හැදුවේ.(ස)
අමිල , ඔයා මම අගය කරන මතධාරියෙක් , ඒත් මම මෙතනදිනම් ඔයා එක්ක එකඟ නෑ(ස)
මොන රටේ උනත් අසාධාරනය දකින මිනිස්සු ඉන්නවා (ස)