බොරු ග‍්‍රීස් යකෙකු සිටින බවට ලැබුණු තොරතුරකට අනුව පුත්තලම මනගුණ්ඩුවේදී අල්ලා ගත් පුද්ගලයකු ග‍්‍රාමනිලධාරිවරයාට බාරදීමට රැගෙන යද්දී සැඟව සිටි නාඳුනන පුද්ගලයකු තැබූ වෙඩි පහරකින් කාන්තාවක ඇතුළු ගැමියෝ පස් දෙනෙක් තුවාල ලදහ. වෙඩි තැබූ පුද්ගලයා කව්දැයි සොයාගෙන නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd