අම්පාර දැයට කිරුළ බලන්නට එන මුස්ලිම් ජනයා බිය ගැන්වීමේ උත්සායහක් පවතින බව පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා කියයි.
එවැනි බිය ගැන්වීම් හා අසත්‍ය ප්‍රචාරයන්ට අසු නොවන ලෙස පොලිස්පති දැනුම් දෙයි.
කිසිදු බියකින් හෝ සැකයකින් තොරව ප්‍රදර්ශනය නැරඹීමට අවශ්‍ය වාතාවරණය සකස් කර ඇති බවත් ඉලංගකෝන් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ දෙයියනේ මොනවාද මේ වැඩ (දී)
ඔය කියුවට මටනම් බයයි (දී)
කිසි දෙකට බය වෙන්න එපා (දී)
මේකට වග කියන්න ඕනේ බොදු බල සේනාව. සාමාකාමී රටේ ආයමත් ජාතිවාදය අවුස්සන්න හදන එක. සේනාව මෙහෙයවන ඇමති කවිද කියා දන්නවා.(නදී)
මුතුකුඩ කියන්නේ වික්‍රමබාහුගේ ගොලයෙක් වෙන්න ඇති. මෙයාට පේන්නේ නැතිව ඇති අපේ ආගමට, ජාතියට වන විනාසේ. (නදී)
කුමන නීති සම්පාදනය කළත් ඒවාද බිදදැමීමට වැඩි වේලාවක් ගතනොවන බව සිදුවු සිදුවීම් තුළිනුත් සිදුවෙමින් පවතින සමහරක් දේවල් තුලිනුත් පැහැදිලි වන අතර, ඉදිරියේදිත් මුස්ලිම් ජනතාව දෙගිඩියාවෙන් පසුවීම පුදුමයට කරුණක් නොවේ. (නි)
අනේ අපිටත් බොරු ඕනෑ නැහැ. (නි)
කවුද මේවට වග කියන්න ඕනෑ? (නි)
දැයට කිරුළට හැමෝම එන්න (දී)
මිනිසුනේ නැති ප්‍රශ්න ඇති නොකර ඉන්න (දී)
මේවට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනෑ ඔය ඕනෑ නැති ජාති බේද අවුස්සන කට්ටිය තමයි. (නි)
රටේ ජාතිවාදය පතුරුවන එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි.(නදී)
මිනිසුන් මෙසේයැයි අහන්න ලැබීම හරිම අශෝභනයි. (නි)
අපි ඕනෑ නැති ප්‍රශ්න අපේ ඔළුවට දාගන්න හොද නැහැ. (නි)
වැරදි වැඩක් තමයි. ඒත් මේ ප්‍රශ්නෙට මුස්ලිම් අයත් යම් තරමකට වග කියන්න ඕනෑ. මෙච්ච්ර කාලයක් සමගියෙන් හිටිය අය අන්තවාදි කරන්න උත්සාහ කරපු සමහර මුස්ලිම් අයත් වගකියන්න ඕනෑ. (නි)
හොද වැඩක් මෙහෙම දැනුවත් කරන එක. (නි)
මේවට වගකිවයුතු අය කවුද ? අපි අපිම නේද ? (ස)
මුස්ලිම් ජනතාවනි, බිය නොවන්න අපි සියලු දෙනා එක් රටක පුරවැසියන්ය. (දී)