තම සැමියාට මාසයකට රුපියල් 2500 ක නඩත්තු ගෙවන ලෙස මාතර අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය මහනුවර කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ මාවතේ ඩබ්ලිව්.එම්. තුෂාරි වීරතුංගට (35) නියෝග කළාය. 2003 දී රිය අනතුරකින් සදා ආබිධිතයකුවූ මිරිස්සේ උඩුපිල කේසර සේනාරත්න බිරියගෙන් නඩත්තු ඉල්ලා මේ නඩුව පැවැරීය. නඩුව සමථයක් කර ගැනීමට දෙපාර්ශවයම එකඟවූ අතර සැමියාට රුපියල් දසදහසක හිඟ මුදල් ගෙවූ බිරිය මාසයකට වරක් ඔහු බැලීමට යාමටද කැමැත්ත පළ කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න නොපැමිණියාට නම් කමක් නැහැ. මුදල් දෙන්න
2500 ක් මොනව කරන්නද? 20000 ක් වත් ඉල්ලන්න තිබුණ