තායිලන්තයේ ජිවත්වන ඉන්දියා ජාතිකයෙකූ වන ෂිඔනා ෂත්‍යාන්ගි(69) ලෝකයේ විශාලතම පවුල් සංස්ථාව ගොඩනගා ගනිමින් නව වර්ථාවකට හිමිකමි කියයි. චානා දිස්ත්‍රික්කයට අයත් බක්ටවුන් ග්‍රාමයේ ජිවත්වන ඔහුට බිරින්දෑවරු 39 දෙනෙක් සිටිති. දරුවෝ 94 දෙනෙක් සිටිති. මුනුබුරන් හා මිණිබිරියන් 33ක් ද සිටිති.
විවාහා කරගත් කාන්තාවන්ගේ පෙර කසාදයන්ගෙන් උරුම වු දරුවන් 14 දෙනෙකූ ද සිටී. කාමර සියයක තටිටු හතරකින් යුත් මහල් නිවාසයක ඔවුන් සියලු දෙනා ඵකට ජිවත් වෙති. අපේ ගෙදර වීනය හමුදා වීනයට සමානයි. සෑම දෙනාම වැඩිමහල් තැනැත්තනට ගරුකල යුතයි. තාත්තා ගෙදර වීනය ගැන නිතරම අවධානයෙන් සිටින බව ෂිඔනාගේ චැඩිමහල් පුතා වන ෂිඔනා පර්ලියානා (50) කියයි. ඔහු දවසට අපි හත්අට දෙනකු සමග සතූටීන් කාලය ගතකරනවා. තෙල් ගාලා හිස මසාජජ් කරන රාජකාරිය වීතරයි මට පැවරි තියෙන්නේ. ඵ්කට මම වීශේෂයි කියලා ඔහු කියනවා. ඵසේ කියනුයේ ෂඔනාගේ බිරිදෑවරුන් අතර ලාබාලම බිරිද වන බට්සය්ම්කසයි(27) යි. මහල් හතරන නිවසේ වෙනම පාසලක් ක්‍රිඩාගාරයක් හා ලී වැඩපලක්ද පිහිටා තිබේ. මුළුතැන් ගේ සියලු කටයුතූ බාරව සිටීනුයේ ෂඔනාගේ වයස්ගතම බිරිදයි(77). ඵක් කෑම වෙලක් සදහා කූකූළු මස් කිලෝ 30ක් අර්තාපල් කිලෝ 65ක් සමග හාල් කිලෝ 100ක් අවශ්‍ය බව ඇය පවසන්නීය. ෂිඔනා ලෝකයේ වීශාලතම පවුලේ ප්‍රධානියා වශයෙන් කටයුතූ කරන අතර තූර බක්ටවුන් ග්‍රාමයේ ජිවත්වන හාර දහසක පිරිසකටද නායකත්වය සපයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබිය පැත්තේ ඔයිට වඩා කැප්ටන්ලා ඇති.....(ස)
බිරින්දෑවරු 39 දෙනා සමගියෙන් ඉන්නම් ප්‍රශ්නයක් නෑ (ස)
හෙට ඉදලා මමත් පටන්ගන්නවා. (නි)
ඔක්කොම සතුටින් ඉන්නවා නම් අපිටත් සතුටුයි. (නි)
සිංහල ජාතිය ව්‍යප්ත කිරීමට මෙන්න ප්‍රථිකර්මය. (නි)
මගෙත් බලාපොරොත්තුව ඕකම තමයි (ස)
ජාතියේ පියෙක්නේ (ස)
මානසික රෝගියෙක් (ස)
අසේල හරි. (නි)
අපිට ඉන්න නෝනත් එක්ක පවුල බැලන්ස් කරන්න කොච්චර අමාරුද?. නෝනලා 39 ක් එක්ක ඉන්න මේ මනුස්සය ලේසි පහසු කෙනෙක් නෙවෙයි....(ස)
මට දැන්නම් හිතෙනවා තායිලන්තයට මාරු උනානම් හොඳයි කියලා (ස)
යකඩෝ! අවුරුදු 27ක නෝනා කෙනෙකුත් ඉන්නවනේ.... (නි)
අබය, මේකේ පොඩි ගනන් වල නම් ප්‍රශ්නයක් තියනව.සමන්‍ය්යෙන් හාල් කිලෝ 100 කින් 500 කට හොදට කන්න පුලුවන් මෙතන ඉන්න ගාන ඊට අඩුනෙ,අල කිලෝ 65 කින් සමන්‍ය්යෙන් 650 කට කන්න පුලුවන්,කුකුලු මස් කිලෝ 30 කින් 150කට කන්න පුලුවන් ඒ නිසා පොඩි සැකයකුත් තියෙනවා ?????(ස)
අහන්නත් සන්තෝෂයි, වඳවීගෙන යන අප සිංහල ජාතියට, වර්ගයා බෝකර ගැනීමට, පාර්ලිමේන්තු පණතක් ගෙන අවානම් හොදයි නේද, එක පිරිමියෙකුට නීතියෙන් කසාද 7ක් කර ගන්න, තම ආර්ථිකය පදනම යටත්වෙලා. (නි)
39 නපුරුයි. අපි 40ක් කරමුද ඕක රවුම් ගණනක් වෙන්නත් එක්ක? (නි)
මේ විවාහ ඒ රටෙ නිතියට ඵකගද? (නි)
මේ තරම් බිරියන් ගණනක් තියාගන්නවට එයාට වෙනම තෑග්ගක් දෙන්න ඕනෑ. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ලොකු පුතාට ඉන්නේ එක බිරියද? (නි)
මෙයාට කොහෙන්ද මෙච්චර සල්ලියක්? (නි)
ඒ රටෙත් මනාප ක්‍රමය තියෙනවද දන්නෙ නැහැ. (නි)
අපි එක බිරියක් අරගෙන ඉන්නෙත් කොච්චර අමාරුකම් මැද්දෙද? මෙයා කොහොම ඉන්නවද මන්දා? (නි)
ලොකු පුතාට 50යි. බාලම බිරිදට 27යි. අනේ මන්දා මේවා...? (නි)