බ්රසීලයේ විසි හැවිරිදි උපාධි අපේක්ෂිකාවක සිය කන්‍යභාවය ජපන් ජාතියකුට යුරෝ 600000 විකුනුවාය. (රුපියල් 10,320,0000) ඒ සඳහා ඕස්ටේ‍්‍රලියා වෙබ් අඩවියක් වෙන්දේසිය සිදු කළේය. කැතරින් මිග්ලියෝරිනීගේ කන්‍යාභාවය මිලට ගැනීම සඳහාට ජපන් ජාතික නට්සුට හැකිවූයේ ඉන්දියාවෙන්, බ‍්‍රසීලයෙන්, ඇමරිකාවෙන් හා ජපානයේ තරකරුවන් 15 දෙනකු පරාජය කරමිනි. මේ අතර රුසියා ජාතික 21 හැවිරිදි තරුණියක බ‍්‍රසීල ජාතිකයකුට යුරෝ 2300 කට (රුපියල් 395600) තම කන්‍යාභාවය විකුණුවාය.
තම උපන් ගම වන සාන්න කතිරිනාවේ දුප්පතුන්ට නිවාස හදාදීමට මේ වෙන්දේසිය පවත්වන බව උපාධි අපේක්ෂිකාව වෙන්දේසියට පෙර කීවාය. එහෙත් වෙන්දේසිය සිදුකළ ඕස්ටේ‍්‍රලියා චිත‍්‍රපට නිශ්පාදක ජස්ටින් ඩිසිල් පැවසුවේ හුදෙක් එය ව්‍යාපාරික ස්වභාවයේ ගනුදෙනුවක් බවයි. ඇය මුලින් දුන් පොරොන්දුව ඉටු නොකලහොත් ඇගේ නම නරක් වනු ඇතැයි ඩිසිල් කියයි.
උපාධි අපේක්ෂිකාව ගුවන් යානයකදී පැයකට ජපන් ජාතිකයා හමුවීමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට ද පෙනී සිට මවුපියන්ගේද සහතික සමග සිය කන්‍යාභාවය තහවුරු කළ යුතු වෙයි. මෙවැනි දෙයක් කළාට තමා අබිසරුලියක් නොවනු ඇතැයි උපාධි අපේක්ෂිකාව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙච්චර ගණන් (ස)
මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ (ස)
මටනම් හිතාගන්න බෑ...කලන්තේ වගේ (ස)
අයියෝ ලංකාවට එන්න.. නිකම්ම දෙනාවා (ස)
කවදාහරි ඔබට ඔය දේ කරන්න වෙනවා ඔබ ගත් තීරණය වැරදී නැහැ සල්ලිවලින් හොඳ දෙයක් කරන නිසා ඔයාටත් ඒයටත් පින්.(නු)
780000කට විකුණන්නෙ කියලායි ආරංචිය..!(නු)
අපේ අයත් පටන් ගනීද?(නු)
මේක පුරුද්දකට ගිහිල්ලා වගෙයි... ලංකාවෙත මේක සාමාන්‍ය දෙයක් වෙයිද?(නු)
අනේ අනේ..!(නු)
මේ වගේ පුවත් ඒ රටවලම තිබුණාවෙ.. අපේ ලංකාවෙ පුවත්පත්වල දාන්න එපා.. අපේ අය මේකත් පටන් ගනීවි අළුත් මොස්තරය කියලා....පළමු පන්තියේ වඅඩ කියලා..!(නු)
බ්රසීලයේ අය මේ තරම් ගණන්ද?(නු)
දුප්පත් අයට උදව් කරන නිසා සමාව දෙන්න පුළුවන්. ලෙඩ හැදේවි කියලයි බය වෙන්න ඕනි (ස)
අප්‍රභ්‍රංශ..(නු)
අළුත් මුදල් ඒකකයක්ද? ඇමරිකන්ඩොලර් යූරෝ කියන්නේ..?(නු)
මේකෙ ගානනම් වෙන්නේ 102864000..නමුත්. 103200000 වෙලා තියෙන්නේ පොලියත් එක්කද?(නු)
මෙයාගේ විතරක් තියෙන වෙනස් මොකද්ද ?? (ස)
ඒකටත් එක්ක ලංකාවේ වෙන දූෂණ, වංචා? (නි)
අපේ අයත් මේ බිස්නස් එක පටන්ගනීවිද දන්නේ නෑ (ස)
ඔන්න මාර්කට් කරන්න අලූත් දෙයක් කරලියට ඇවිත්. (නි)
අලුත්ම බිස්නස් එකක් වගෙයි. ලංකාවෙත් පටන් ගමුද?? (නි)
එයා එහෙම කරන්නේ තමන්ගේ වර්ගයා වෙනුවෙන්. ඒකටත් එක්ක අපේ අය? (නි)
ඇමරිකා ඩොලර් යුරෝ 600000 . මෙය අලුත් මුදල් වර්ගයක්ද? (ස)
බටහිර ජාතිකයින්ට කන්‍යාභාවය පිළිබදව එතරම් වැදගත්කමක් නැහැ (නි)
බුද්ධ දේශනාවේ සදහන් වෙනවා මේ වගේ අභාග්‍ය සම්පන්න කාලයක් උදා වෙනවා කියලා..!(නු)
ඇමරිකා ඩොලර් යුරෝ 600000 විකුණුවාය. මේ මොන ලෝකෙ ගණුදෙනුද?(නු)
ඇමරිකා ඩොලර් සහ යූරෝ වලින් එකකින් කියන්නකෝ..!(නු)
නෑවත වතාවක් මෙවෑනි වෙන්දිසි ඈත්නම් වෙන්දේසියට පෙර ශ්‍රි ලාංකිකයන් දෑනුවත් කරන්න...(නු)
ලංකාවෙනම් මෙවා නොමිලේම කරන වැඩ (ස)
සැම දෙයක්ම විකිණෙන සමාජයේ පිරිසිදුකමත් විකිණිම ස්වභාවිකයි. අනෙක් තැන්වලත් මෙය සිදුවෙනවා අප්‍රසිද්ධියෙ..!(නු)
“මම අභිසරු ලියක් නොවෙමි..“ මොන පිස්සුද?(නු)
මෙහෙමත් කෙල්ලෝ..!(නු)
කෙල්ලන්ට ගිය කලක්..!(නු)
මේක මාර වැඩක්නේ...ඕක ඔච්චර වටිනවද ?? (ස)
අපේ මැරිච්ච ආච්චිත් මේවා බලලා හිනා වේවි (ස)
වැසිකිලියට ගොස් වතුරවත් පාවිච්චි නොකරන අයගේ ඇති පිරිසිදුකම කුමක්ද ? (ස)
බ්‍රසීලේ ගියානම් මෙච්චර මුදලක් වැය කරන්න ඕනි නෑ (ස)
ජපන් මිනිහෙක්ද ??? ජපන් ගවයෙක්ද ?? (ස)
මේවා ඡායාරූප හදලා ෆේස්බුක් එකෙත් ෂෙයා කරන්නෙ, රටේ ජනයා මේවට හුඟක් කැමති නිසා වෙන්න ඇති. (නි)
ලංකාවේ තරුණියෝ අත්හදා බලාවිද දන්නේ නෑ (ස)
අනේ මෝඩ ජපනා. ජපනාට ලංකාවට ආවා නම් රුපියල් 10000කට වගේ මේ වැඩේ කරගන්න තිබුණා. කෝටි 10ත් ඉතුරු කර ගන්න තිබුණා. ජපනා හපනා කිවුවට...මේ ජපනා කැපුනා....... (නි)
අනේ කාලේ වනේ වාසේ කියන්නෙ නිකං යැ? (නි)
මේ වැඩේ හරි කියලා කියන්නත් බැහැ.. වැරදියි කියන්තත් බැහැ.. ඒ උනාට මෙහෙම ගැණුම්කරුවන් ඉන්නවානම් අපරාදෙ මේ බෝම්බ බැදන් මැරුණ කාන්තාවො.. 100ක් විතර එකතු උනානම් මුළු රටම ගොඩ ගන්න තිබුණනේ..!(නු)
ජපන් ජාතිකයාට ඔයිට වැඩිය හොද නැද්ද ලංකාවෙ දුප්පත් මිනිසුන්ට ගෙවල් ටිකක් හදලා දුන්නානම්..!(නු)
ඇය මොන චෙතනාවෙන් කලත් මේක රෝගයක් වෙයිද දන්නනෑ...(නු)
මෙයාව භාර ගන්න කෙනාට කීයක් ගෙවනවද ? ලංකාවෙනුත් ඉදිරිපත් වේවිද ? (ස)
ඔව් ඉතිං මයා බාරගන්න එක්කෙනාට කීයක් ගෙවනවාද? ලංකාවෙන් ඉදිරිපත් වෙයිද?
මේක ලංකාවට අමුතු දෙයක් වෙන්න පුළුවන් වුනත් ඔස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවලට පැමිණ ඉගෙනගන්න උපාධි අපේක්ෂිකාවන් බොහෝ දෙනෙක් තමන්ගේ එදිනෙදා අධ්‍යාපන කටයුතු සහ අනෙකුත් වියදම් පියවා ගැනීම සඳහා අර්ධකාලීනව මෙවැනි දේ කරනවා. අපිට තමයි මේක සදාචාරාත්මක ප්‍රශ්නයක් වෙන්නේ.(නු)
හ්ම්ම්ම්...!(නු)
මෙහෙමත් කෙල්ලො..!(නු)
අනේ අක්කේ.... (ස)
මෙහෙම ගියහම හැම ගැහැණු ළමයෙක්ම කන්‍යා භවය විකුණයි. (නි)
නියමයි. දැන් ඉතින් අපේ අයත් මේක පටන් ගනියිද දන්නෙ නැහැ. (නි)
මෙයාට තව උපාධියක් දෙන්න (ස)
අපෝ පැයකට මෙච්චර මුදලක් (ස)
ලංකාවේ කෙල්ලොත් මේවා පටන් ගනීවිද දන්නේ නෑ (ස)
අයියෝ මෝඩ ජපනා (ස)
ජපන් ජාතිකයා මිටි මිනිසෙකු නම්, ස්කේල් එකට අනුව ගත් කල, උස බ්‍රසිල කාන්තාවක් වන මැයගේ කන්‍යා භාවය නැසිමට ඔහුට ද නොහැකි වේවි!!! මැය රන් පිරුණු ඉන්කාවරුන්ගේ දේශයේ තරුණියක් නිසා කන්‍යා භාවය මේ තරම් වටින්නේ ඇයි දැයි මදක් කල්පනා කළ යුතු ය. ඇතැම් විට ඇගේ ගැබ රන් වලින් පිරි තිබෙනවා විය හැකිය!!! ගුවන් යානයෙන් බැස්සට පස්සෙ ජපනාගෙනුත් ප්‍රවෘත්ති සාක්ච්ඡාවක් අරන් ප්‍රසිද්ධ කළා නම් තමයි සාධාරණ!!! (ස)
මෝඩයි නේ....කෝකත් එකයි කියලා ජපනා දන්නේ නැතුව ඇති... (ස)
මිනිස්සු දාන අදහස්....??? (නි)
චේතනාහං භිකඛවෙ කම්මං වදාමි !(නු)
ලෝකය විනාශය ලංවෙන කොට මේවගේ දේවල් වෙනවා.. මිනිසුන් ටිකෙන් ටික අගාධයටම ඇදෙනවා..!(නු)
අනුමත කිරීමට නොහැක..!(නු)
හොඳ නෑ (අ)
අනේ කාලේ වනේ වාසේ... විකුණන්න වෙන දෙයක් තිබුණෙම නැද්ද මෙයාට..!(නු)
ලෝකෙ හැම කෙල්ලෙක්ම මේක පටන් ගනීද දන්නෙ නැහැ.!(නු)
නරක පූර්වාදර්ශයක්..!(නු)
එක වතාවයි.. මල්ල කරේ.. කෙල්ල ගොඩ..!(නු)
මාරයි නේද? හොද කැත වැඩක්..!(නු)
ලංකාවටත් බොවෙයිද....?(නු)
මටත් හිතෙනවා වෙන්දේසි කරන්න..!(නු)
දැං ගනන් අඩු වෙලා ඇති..!(නු)
ගැණුම් කරුට හිතෙයිද දන්නෙ නැහැ අයියෝ සල්ලි කියලා..!(නු)
අනුමත කරන්න බැහැ මොන චේතනාවෙන් කළත්..!(නු)
ලංකාවෙන් කවුරුත් ලංසු තිබේ නැති එකනේ පුදුමේ..!(නු)
මෙයා ඉන්න විදියටනම් පිරිසිදු කමක් නැති පාටයි..!(නු)
අනේ කෙල්ලේ..!(නු)
මේවට කුමක් ලියන්නද...?(නු)
පිරිසිදු භාවය විකුණුවෙ දුප්පතුන්ට ගෙවල් සාදා දෙන්නනම් එය කරපු ලොකු සේවයක්.. අපි එයාට ගෞරව කළ යුතුයි...!(නු)
නියමයි..!(නු)
හොංකොං ගියානම් හැමදාම කණ්‍යාවියක් කියලා විකුණන්න පුළුවං..!(නු)
ඕක සල්ලි වලට දුන්නෙ ඇයි? (නි)
නියම ව්‍යාපාරය..!(නු)
අපෙත් කෙනෙක් ඉන්නවා අනුන්ට ගෙවල් හදලා දෙන.. එත් එයාගෙ සල්ලිවලින් නෙමෙයි..!(නු)
කසුන්ගේ අදහසට මාත් එකගයි.. චේතනාව හොද නම් එයා කුරපු වැඩේ වරදක් නැහැ..!(නු)
නියමයි. ලංකාවේ කෙල්ලන්ටත් ඕකේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් නම් ලොකු දෙයක්.(නු)
ලංකාවෙත මේක සාමාන්‍ය දෙයක් වෙයිද?....දැවද්ද වෙනුවට පිරිසිදු කමේ ගාන කියයි..!(නු)
ජපානෙ අයට නම් මොනවා උනත් කමක් නැහැනෙ..!(නු)
වෙන්දේසියට ගිය 15 දෙනා අතර ලංකාවෙ අයත් හිටියද දන්නෙ නැහැ..!(නු)
තමන්ගේ කාර් එක නම් තමන්ගෙ පෙට්‍රල් නම් පාරත් තමන්ගෙ නම් අපිට මොකද? ලංකාවෙත් මෙහෙම අය ඉන්නවාද?(නු)
අද ලංකාවෙ වෙන දේවල් හැටියට මේක සාමාන්‍ය දෙයක්..!(නු)
මහතාණෙනි, ඔබට යුරෝ 600000 ක් වැනි විශාල මුදලක් අසරණ ගෑණු ළමයකු දූෂණය කිරීමට යොදා ගැනීමට හැකිනම්, ඔබ රටේ පුකුශිමා සුනාමියෙන් අසරණ වූ දහසක් දෙනාට උපකාර කිරීමට ඔය මුදල යොදවන්න බැරි හේතුව කුමක්ද? (නි)
දුක හිතෙන කතාවක් (අ)
අම්මෝ, දැන් එයාලගේ ගණන් නේද? (නි)
එයාගේ චේතනාව හොද නිසා කමක් නැහැ. හැබැයි ලංකාවේ කෙල්ලොත් මේකට හුරුවෙයිද කියලයි බය. (නි)
ජපානෙ අයට නම්.....??? (නි)
මේ අදහස් දැක්කහම දුක හිතෙනවා, ලංකාවෙ ඉන්න ළිං ගෙම්බො ගැන. (නි)
ලංකාවට ආවනම් 2.50 ට ගන්න තිබුණනේ (ස)
ලංකාවේ නිකන් දෙන එකේ සල්ලි වලට දුන්නහම මොකද වෙන්නේ? (නි)
එකපාරක් පුලුවන්. ඊළගට මොකද කරන්නේ? (නි)
පිරිසිදුකම මනින්නෙ කන්‍යා භාවයෙන්ද? පිරිසිදු කම තියෙන්න ඕනෙ අධ්‍යාත්මයේ මිසක් කන්‍යා පටලයේ නෙවෙයි. මෝඩ ජපනා රැවටුනා... (ස)
ලෝකයට දුන්නු වැරදි ආදර්ශයක් කිසිලෙසක මෙය අනුමත කල නොහැකියි (ස)
ඉතිහාසය දිහා බලා තිරණය දෙමු. (නි)
සල්ලි හොයනවානම් ක්‍රම...අන්න කෙල්ලෝ ..වෙන මොනවා විකුණාවිද මන්දා (ස)
අපේ අය හොරෙන් කරන දේ මෙයා ප්‍රසිද්ධියේ කරනවා . එච්චරයි වෙනස (ස)
අයියෝ..... ලෝක විනාසේ තමයි, මටනම් ඕක සත පහකටවත් එපා.! (ස)
හොද වැඩකට නම් ඉතින් කමක් නෑ කියන්න පුළුවන්.. ..(ස)
ලෝක විනාසේ වෙන එක අහන්නත් දෙයක්ද ?(ස)
අපෙත් කෙනෙක් ඉන්නවා අනුන්ට ගෙවල් හදලා දෙන., යන්න වාහන දෙන එත් එයාගෙ සල්ලිවලින් නෙමෙයි..!(ස)
අපේ නංගිලත් මේ වැඩේ කරල දුප්පත් අයට ගෙවල් හදලා දේවිද ?(ස)
අපේ රටෙත් ඕවා වෙයිද කියලයි බය. (නි)
මට බය අපේ අයත් දැන් ඕවා වෙන්දේසි කරයිද කියලා. (නි)
ආදර්ශයටනම් ගන්න එපා
මේවා ලෝකයේ තියෙන නව ප්‍රවණතා
මේ වෙන ළමා අපරාද වෙන විදියට විකුණන්ට දෙයක් ඉතිරි වෙයිද ලංකාවේ (ස)
අනේ මෙහෙමත් වැඩ? (නි)