සීගිරියට ආ විදේශ සංචාරකයෙක් තැඹිලිගෙඩියක් කපද්දී ඒ අසලට ආ බලු පැටවෙක්ට තැඹිලි පෙවීය.
මෙම විදේශීය සංචාරකයාගේ රට කුමක්දැයි විමසූ විට කියා සිටියේ ලෝකයම එකම රටක් බවයි. එහි වෙසෙන සියල්ලෝම සතුන් බව ද ඔහු කීවේය.
සීගිරියට ආ විදේශ සංචාරකයෙක් තැඹිලිගෙඩියක් කපද්දී ඒ අසලට ආ බලු පැටවෙක්ට තැඹිලි පෙවීය.
මෙම විදේශීය සංචාරකයාගේ රට කුමක්දැයි විමසූ විට කියා සිටියේ ලෝකයම එකම රටක් බවයි. එහි වෙසෙන සියල්ලෝම සතුන් බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක බලු පැටව් (දී)
බලන්න මේ පුද්ගලයාගේ සිතුවිලි මොනතරම් නිදහස්ද? ප්‍රායෝගිකද ? මේ තැනැත්තා බුදුදහම ගැන දන්නවාද නැද්ද කියන්න මම දන්නෙ නැහැ. නමුත් 'උපතින්ම බෞද්ධ' යැයි කියාගන්නා මුත් ඉතාමත් පටු චින්තනයෙන් යුතු ඇතැම් නාමික බෞද්ධයින්ට වඩා මෙම තැනැත්තා, බුදුන් වහන්සේ විසින් අපට සොයාදුන් ශ්‍රී සද්ධර්මයෙන් කියැවෙන අන්දමට කෙතරම් ප්‍රායෝගික අන්දමින් ලෝකය දිහා බලනවාද ? (නි)
මිනිසුන් අතර සුදු මිනිසෙක්. (නි)
ඒත් ඒ ලෝකය සුද්දන්ගේ විතරක් කියලා නම් හිතන්න එපා. (නි)
ශ්‍රේෂ්ඨයි. (නි)
නියම මනුස්සයෙක්... (නි)
සුදු කළු කියලා වෙනසක් නෑ . ආදරය කරුණාව හැමෝටම දැනෙනවා (ස)
හොද මනුස්සයෙක්. (නි)
කොහොමත් යුරෝපා රටවල මිනිස්සු සතුන්ට හරිම ආදරෙයි..මම ඉන්නේ පින්ලන්තේ. මෙහේ සුනඛයෝ පාසල් යවනවා. උප්පැන්න සහතික තියෙනවා. පාස්පෝට් තියෙනවා. අපිට වඩා සැප (ස)
උතුම් මිනිසාට අපගේ ප්‍රණාමය (ස)
ඔය විදියට අපේ රටේ මිනිස්සුත් හිතුවානම් අද අපි ගොඩක් දුර ගිහින් (ස)
ඔහු නියම මනුෂ්‍යයෙක් (ස)
මේ විදේශිකයාට පොඩි වැරදීමක් සිදුවී ඇත ඔහුගේ අදහස ලෝකය එකරටක් බවත් එහි ජිවත්වන්නේ සතුන් බවත්ය. නමුත් සතුන් යනු තිරිසනා මිස මානවයා නොවෙයි, (ස)
ඔබ කිවුවා හරි. එහෙම බලනකොට ලෝකේ මී හරක් කියන සත්තු ජාතිය ඉන්නේ ලංකාවේ. දැන් ලංකාවේ වන දේවල් වලින් ඒක හොදටම ඔප්පු වෙනවා. (නි)
දැන්වත් ඇස් ඇරපල්ලා මිනිසුනේ. (නි)
බලු පැටියාව පාරේ දාලා ගිය මිනිස්සුන්ට වැඩිය මේ විදේශිකයා කොච්චර නම් ශ්‍රේෂ්ඨද? (නි)
බලන්නකෝ ඒ බලු පැටියා කෝප්පෙන් බොන අපුරුව (දී)
ඔහු විශිෂ්ඨ මනුෂ්‍යයෙක්. (ස)
එයාගේ අදහසට අනුව එයා විදේශිකයෙක් කියලා හඳුන්වන්නත් බෑ. උතුම් අදහස් ඇති කෙනෙක් (ස)
වාසනාවන්ත බලු පැටියා. මට හිතෙනව දරුකමට අරගෙන හදාගන්න. (ස)
කරුණාව " ආදරය " තිබෙන්නේ නියම මිනිස්සු ගාව විතරයි (ස)
කාසි වලට ගන්නත් බැරි කාසි වලට දෙන්නත් බැරි මනුස්සකම්..........මිනිසුනේ (ස)
හදවතේ තෙතමනය ඇති මිනිසෙක් (ස)
ෂෙරීෆ්, ඒ විදේශිකයා කියන දේ සත්‍යයි. ආගමික සංකල්ප වලින් ඔලුව නරක් කරගත් අයට පමණයි එය නොතේරෙන්නේ.(ස)
අපි හැමෝටම හොඳ ආදර්ශයක් මොහු ලබා දී තිබෙන්නේ (ස)
මනුස්සකම කියන්නේ මොකද්ද කියලා ඉගෙනගන්න කැමති අපේ රටේ සමහර මිනිස්සුන්ට මේක හොඳ පාඩමක් (ස)
ෂෙරිෆ්, මිනිසා කියන්නෙත් මේ ලෝකෙ ජීවත් වන එක සත්ව කොට්ටාසයක් පමණයි. පුදුමයි ඔබ එය නොදැන සිටීම. ඉතා කරුණාවන්ත් හදවත් ඇත්තෙක්.. (ස)
ඔහුගේ ප්‍රකාශය පැහැදිලි සතයක්. (දී)
බල්ලෝ තැබිලි බලනවාද (දී)
ලස්සන බලු පැංචෙක්. මට ගන්නත් හිතෙනවා. (නි)
හොද ආදර්ශයක්. (නි)
කතාව ඇත්ත (ස)
බල්ලෝ තැබිලි බොනවාද (දී)
අන්න බුදු දහම. අන්න මිනිස්කම. (නි)
ආයේ කවදා ලැබෙයිද, ලැබිච්ච වෙලේ බොන්න (දී)
පින් සිද්ද වෙන වැඩක් (දී)
මෙයා අපේ පාර්ලිමේන්තුව ගැනත් හොදට දන්නා පාටයි. (නි)
කුඩා කල සිට බුදුදහමේ පහස නොලැබුවත් බුදුදහම අනුව ජීවත්වන නිර්ව්‍යාජ මිනිසුන්. අපි අපි ගැනම නැවත හිතමු. (නි)
බොන්න පැටියෝ (දී)
එකපාරක් අපේ රටෙත් මාරාන්තික උපවාසයකදී ඒක කරපු කෙනාගේ අයිතිකාරයා ඇවිල්ලා එයාට තැඹිලි පෙවුවාලු නේද? (නි)
අපේ රටේ නම් අනාගතයේදී උප්පැන්න සහතිකයට පක්ෂයේ නමත් ඇතුළත් කරාවි. (නි)
ආදර්ශයට ගත යුතු වටිනා පුවතකි. (නි)
අපි ඔවුන්ගෙන් හෝ මෙවන් හොද වැඩ ඉගෙනගත යුතුයි. (නි)
පෙනුමෙන් නම් මෙයා ප්‍රංශ ජාතිකයෙක් (දී)
කවදා බොන්න ලැබෙයිද (දී)
සුද්දත් කරන දේවල් (දී)
අහිංසක සිදුවීමක් (දී)
හොඳ කාන්තාවක් හා හොඳ පිළිතුරක්. මෙවන් මිනිසුන් ලොවට වැඩි වැඩියෙන් අවශ්‍යයි (ස)
සත්‍ය දුටු ඔබට අපේ ආචාරය! (නි)
සියළු සත්වයෝ සුවපත් වෙත්වා ..මේ තැනැත්තා බුදු මග අනුව යන්නෙක් (ස)
මෙයා නොකියා කියලා තියෙන්නේ අපේ රටේ ඉන්නේ සත්තු කියලයි (ස)
නියම උත්තරයක්... (නි)
ශ්‍රේෂ්ට උත්තමයෙක්. (නි)
හොද උතුම් අදහසක්. (නි)
නියම මිනිසෙක්. (නි)
විදේශිකයෙක් වුණත් ඔබතුමා අපේ සමහරුන්ට වැඩිය උතුම්. (නි)
අලි ඇතුන් පවා වෙඩි තියලා මරණ අසීලාචාර මිනිස්සු ඉන්න රටේ මේ සුදු මිනිසා දැක්වූ සත්ව කරුණාව සැමට ආදර්ශයක්.(ස)
මෙන්න මිනිස්සු. බොරුවට එකෙක් කපලා එකෙක් රජ වෙන්න යන අපේ අයට හොද පාඩම් මේවා. එකම රටක් ඇතුළේ ආගම ජාතිය බෙදා ගන්න ඇනකොටා ගන්න යටින් ගිනි අවුලන අයට මේවා පෙනෙන්නේ නැහැනේ...... (නි)
සුන්දර අදහසක්. රටක් සඳහන් නොකර සැමදෙනාගේම උප්පැන්න සහතිකයේ සහ හැඳුනුම්පතේ ලෝකවාසී කියා සඳහන් වූවොත් මේ ලෝකය අදට වඩා හොඳ තැනක් වීමට ඉඩ තිබේ. (නි)