මහනුවර යාපනය එ 9 මාර්ගයේ බලකඩුව කන්දේ කොටසක් පුපුරා නායයෑමේ අවදානමට පත්ව ඇති බැවින් ඒ අසල පිහිටි අතවතුගොඩ කලෙයිමගල් දෙමළ විද්‍යාලයය දින නියමයක් නොමැතිව වසා දැමූ බව අකුරණ ප‍්‍රදේශීය ලේකම් ඕ. ඇම්. ජාබීර් මහතා කියයි .
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ බලකඩුවත් නාය යන්න ගත්තද? කෝ දියසේන කුමාරයා? ඉතිහාසෙ හරි වගේ . (නි)
හංගපු කඩු මතුවෙයිද මන්දා? (නි)
බලකඩුව කියන්නේ කන්දක නමක්. මේ අයට කඩුමනේ මතක් වෙන්නේ (ස)
බලකඩුවද ? බලුකඩුවද කියන එක මට ප්‍රශ්නයක් (ස)