බස් ගාස්තු වැඩි කිරීමට කිසිම හේතුවක් නැති බවත්, පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න මහතා ගාස්තු වැඩිකිරීමට සැරසෙතොත් ඊට සහාය නොදෙන බවත් මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති ඒ කේ එච් හල්පගේ මහතා කියයි.
තම සංගමයට බස් 1800 පමණ ඇතැයි ද ඔහු පවසයි.
දැනට පවතින ගාස්තු ක්‍රමයෙන් පාඩුවක් නැති බව ද ඔහු අවධාරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔහොම කිව්වට පස්සේ දෙන්නා එකතු වේවි.. (ස)
පුදුමයි ඒත් ඇත්තයිද??? (ස)
ඉතා හොද තීරණයක් (දී)
හොඳයි.... හල්පගේ මහතාණෙනි, ඔබ වැනි තමයි අපිට ඕන....මාගේ ආචාරය ඔබට ! (ස)
වැඩි කලොත් අපි පයින් යනවා (දී)
ජය වේවා! ඇති යාන්තම් හුඟ කාලයකින් ඇත්තක් ඇහුවා...(ස)
අපි බස් වල යන එකත් ලගදීම නවත්වනවා (දී)
ජයවේවා (දී)
දෙන්න එපා (දී)
අනේ අයියේ, ඕවා වචනයට පමණක් නෙමෙයි නේද? (නි)
අදිකලොත් අර කියුවා වගේ යන්නෙත් නැහැ (දී)
අපිට ඕවා හොදට අහලා පුරුදුයි. (නි)