ලබන සතියේදී බස් ගාස්තු සියයට හයේ සිට හත දක්වා වැඩි කිරීමට ඉඩ ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.
ලබන සතියේදී බස් ගාස්තු සියයට හයේ සිට හත දක්වා වැඩි කිරීමට ඉඩ ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක ජනතාවට වෙන මේ හිරිහැර දෙවියෝම බලාගනිත්වා! (නි)
ගාස්තුව වැඩි කරන්න . කමක් නැහැ. මම නම් 100 % එකඟයි (දී)
බය වෙන්න එපා ළඟදිම පඩි වැඩි වෙලා බඩු මිල ඉහල යාවි (ස)
අපිත් බලන් හිටියේ මේ පුවත නොගියේ මොකද කියලා තමයි (දී)
රීටාට නම් ඉතින් මොන ගාස්තුව වැඩිවුණත් ගාණක් නැහැ වගෙයි. (නි)
සේනාවට කිව්වද?(නදී)
ඡන්දදායකයින්ට දැන් සතුටු ඇති. (නි)
නියමයි. (නි)
යමු යමු පෙරටම යමු. (නි)
"දුප්පතාගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ " ආසියාවේ චමත්කාර රට !! (ස)
ආයි මොකටද අදහස් දාන්නේ? අපිව කාලාම දමාපල්ලා! (නි)
ආසියාවේ ආශ්චර්යමත් සහ චමත්කාරජනක රට... (නි)
ඇයි බස් ගාස්තු විතරක්? ටැක්සි ගාස්තු, දුම්රිය ගාස්තු එහෙමත් වැඩිකරන්න. (නි)
චමත්කාරය හැමපැත්තෙන්ම බේරෙනවා. දුකේ බෑ. (ස)
ජයවේවා!(ස)
ඕව ඉතින් කොයි කුණුත් බේරුවල බොක්කට කියන්න වගේ ඒකත් දුප්පතාගේ ගිණුමට බැර කරා එහෙනම්? අනේ මන්ද අපේ රටේ මිනිස්සුන්ගේ ඔළුව කවදා පෑදේවිද කියලා ...(ස)
අනේ අපිට උනු දෙයක් (ස)
දැන් බස් ගාස්තු අවුරුද්දකට කී සැරයක් වැඩිවෙනවද? කොන්දොස්තරට ඉතිරි සල්ලි තියාගන්න පුලුවන් වෙන විදියටද මේ ගණන් නියම වෙන්නේ? (ස)