පොළොන්නරුවේ සිට සිට ඥාති සහෝදරියක සමග කොළඹ මළ ගෙදරක ආ විවාහක කතක ආපසු යද්දී ඇය ළඟ වාඩි වී සිටි පිරිමියාට දඹුල්ලේදී ඔහුගේ කනත් අහිමි විය.
කතගේ සැමියා එහි පැමිණ සිටියේ ඔහුට ලැබුණු ඔත්තුවක් අනුවය.
ඉන් කියැවුණේ ඔහුගේ බිරිය තවත් කෙනකු සමග බසයේ ගමන් කරන බවයි.
පොළොන්නරුවට යන බස් එකින් එක සෝදිසි කළ ඔහු අන්තිමේ එක් බසයකට ගොඩවී බිරිය ළඟ වාඩි වී සිටි මිනිහාගේ කනක් සැපුවේය.
කන බිම වැටුණේය.
කන සපා කෑ සැමියා පොලීසියට ගියේය. තම බිරිය නෑයකුට බාර දෙන ලෙස සැමියා පොලීසියෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සේරටම මුල සැකයයි. (නි)
ටයිසන් නයෝ වෙන්න ඇති (දී)
දැන් අපි එයාට කන්ගැට්ටා කියමුද? (නි)
වාඩි වෙන්නෙ එහෙම නැහැ මගේ ලගින් ඔන්න. (නි)
අපෝ බස් එකේ යන්නත් බයේ බැහැ.(නදී)
දෙන්න කණ සපාකන්න පෙර රණ්ඩු වුණාවද්ද? (නි)
කණ නිසා හොදයි. (නි)
අනේ කාංචන නිවිස් එකක් දානකොට විස්තර ඇතිව දාන්නකෝ.(නදී)
අද කාලේ මිනිස්සුන්ට මොනවා වෙලාද දන්නෙ නැහැ. (නි)
කාන්තාවක් ළඟ වාඩිවෙනවා නම් ආරක්ෂක හිස්වැස්මක් පාවිච්චි කරන්න වෙයි වගේ ඉදිරි කාලවලදී. (නි)
කාංචනගේ යාළුවෙක් වෙන්න ඇති (අ)
හරි ඉතින් එක ලග වැඩිවෙලා යන්න තහනම්ද? කන සපා කාපු පුද්ගලයා පොලිසි ගියා. කන අහිමි වුනා කෙනා රෝහලට ගියාද?(නදී)
විකාර ඇත්නම් මේවා තමයි (දී)
මෝඩ මිනිස්සු (දී)
නීල් හදිසියට අහුවෙලා තියෙන්නේ කණයි, මගියාගේ හොඳ වෙලාව. (ස)
මිනිස්සුන් දැන් පොඩ්ඩ බැරි වූ ගමන් කුපිත වෙනවා (දී)
ටයිසන් ගේ නාදැයෝද (දී)
ඕකට කියන්නේ ටයිසන් ප්‍රහාරය කියලා (දී)
මගෙ කණත් අහිමි වුණා වේද? (නි)
මයික් ටයිසන්ගේ ලෙඩේ බෝවෙලා දැන් අපේ රටේ හැමෝටම වගේ. (නි)
අද කන සපා කන දිනයද? දඹුල්ල, කැස්බෑව... තව කොහෙද දන්නේ නැහැ. (නි)
ඇයි කනම හැපුවේ.(නදී)