ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්කර ඇත
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංනිප මධ්‍ය කාරක සභාවේදි ඔහු ඒක මතිකව තෝරා ගනු ලැබීය
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්කර ඇත
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංනිප මධ්‍ය කාරක සභාවේදි ඔහු ඒක මතිකව තෝරා ගනු ලැබීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ දිස්ත්‍රික් සංවිධායකතුමා, මේවන විට අපේ ප්‍රෙද්ශයට පමණක් නොව රටේ හැම තැනම විශාල සංවර්ධන වැඩ කර තිබෙනවා. මෙම තනතුර සමග වැඩ වැඩි උනත් කරගෙන ගිය සංවර්ධන කටයුතු ඉදිරියටත් කරගෙන යෑමට ශක්තිය ධෛර්ය ලැබේවා පතමු...! (ස)
ඒක හොද තීරණයක් (දී)
මෙතුමා ස්ථානෝචිත ප්‍රඥාවෙන් පිරිපුන් පුද්ගලයෙක් (නි)
පක්ෂය වෙනුවෙන් ගත්තු හොද තීරණයක් (දී)
ඒක හොද වැඩක් (දී)
කලින් හිටියේ අනුරුද්ධ රත්වත්තේ මහත්තයා.. (ස)
ආණ්ඩුව තුළම සමහර තැන් වල පවතින නාස්තිය සහ දූෂණය අවම කළොත් ඔබට පින්! (නි)
ඔහොම යමුකෝ! (නි)
ආසියාවේ ආශ්චර්යයට මගේ රට ළගාවේවා! (නි)
සුබ අනාගතයක්! (නි)
අපිට ආසයි කවුද මේකට සහභාගි වුණේ කියලා දැනගන්න. (නි)
පල තිබෙන ගසටයි කවුරුත් ගල් ගසන්නේ,ඒ වගෙම්යි ව්ව්ලන් වහන්නෙත් කියා කියමනක් තියෙනවානේ.සමහර අයට මිදි ගුණයි සමහර අයට මිදි අගුණ්යි.මොකද එයාලට සීනි තියෙන නිසා.අපේ රටට හොදක් වෙනවානම් කවුරුත් කෑමතියි.දෑනටමත් විදේශවල විසූ නේවාසික ශ්‍රී ලාංකිකයන් ලංකාවේ ස්තිර පද්ංචියට යාමට පටන් අරන්.ඒ කියන්නේ රට සුබවාදි පෑත්තට ගමන් කරන බවයි.රට ඉදිරියටම ගෙන යන්න .එයයි අපේ පෑතුම ,මොකද ශ්‍රී ලංකාව කියා ලොකයේ වෙනත් රටක් අපට නෑත.ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා.(ස)
එයට නියම සුදුස්සා ඔබමයි.... සුබ පැතුම්... !
සල්ලිවලට දෙවියන්ගේ පිහිටයි... (ස)
වැදගත් තීරණයක් (දී)
සන්තෝසයි (දී)
පක්ෂයේ පරන මිනිස්සු කොච්චර ඉන්නවද? ඇයි තමන්ගේම කෙනෙක් දාගත්තේ.(නදී)
ඔය සිල්වා නමින් අදහස් ප්‍රකාශ කර තියෙන්නේ කවුද? (නි)
එතකොට පරණ ශ්‍රීලනිප කට්ටිය? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ක්‍රියාවෙන්ම යමක් කළ හැකි කෙනෙක් පත්වීම ගැන අපේ සතුට! (නි)
තියෙන සේරම තනතුරු ටික බෙදාගන්න.(නදී)
මගෙන් සුභ පැතුම් සර්! (නි)
ජය වේවා බැසිල් මහත්තයා! රට පෙරට! යමු එකට! (නි)
හොදයි. (නි)
දැන් අගමැති කව්ද කියලා මට කියන්න පුළුවන්.(නදී)
පව්ලෙන් පිට අයට ආශාවටවත් තැනත් දෙන්නේ නැහැ වගේ.(නදී)
ශ්රී ලංකා නිදහස් පක්ෂය පවුල් වාදයෙන් බැහැර විය යුතුයි.(නදී)
රට නගමු, රට හදමු... තේමාව තුළින් ඔබට දිරිය සහ සවිය! (නි)
එන්න...ගන්න...ලාබයි...ලාබයි.(නදී)
මිට කලින් හිටියේ කවුද? (නි)
මෙතුමා දේශපාලනයට පිවිසි හැටි දැනගන්න ආසයි මට. (නි)
ඩලස් උන්නැහෙට මොකද වෙන්නේ.(නදී)
මෙතුමා ඇමරිකන් පුරවැසියෙක් නේද? (නදී)
යුද්දෙ කාලේ මෙතුමා හිටියේ ඇමරිකාවේ. මීට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රෙෂ්ඨයෝ ඉන්නවා. රට වෙනුවෙන් යුද්ද කලේ ඇමරිකාවේ සරණ නොපතා ගිය අයයි.(නදී)
අයියගෙන් පසු අවුරුදු 12 ම රට බාරයි නුඹට !!! (ස)
දෙවි පිහිටයි! (නි)