අත් බෝම්බයක් අතැතිව හලාවත මහේස්ත‍්‍රාත් හමුවීමට යන්නට ආ බව කියන සිංහාරේ ගුණරතන නම් භික්ෂුව ලබන 17 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස හලාවත මහේස්ත‍්‍රාත් ජගත් ඒ කහඳගම මහතා නියෝග කළේය. සාමනේර හිමි නමක ද සමග එක්ව කොක්කාවිල පන්සලක භාණ්ඩ තොගයක් සොරා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇපදීමෙන් පසුව ඔහු යළි අත්අඩංගුවට ගැනුණේ අත් බෝම්බයක් අඳන කඩයෙන් එළියට ගැනීම නිසාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි බුදු දහමට ගිය කළක්
අහෝ බුදු දහම
බෝම්බයක් වෙන්න බැහැ. හක් ගොඩියක් වෙන්න ඇති
අනේ අපේ බුද්ධ ශාසනය විනාශ කරන අය තව කොච්චර ඉන්නවද?
මොනව කියන්නද මේ සේරම වෙන්නෙ රටේ වැරැද්දට
මේ අයට චීවරධාරීන් කියනවා නම් තමයි හොඳ