බුත්තල කතරගම මාර්ගයේ රාත්‍රී කාලයට ධාවනය වන වාහනයක හැපී අවුරුදු 3ක අලි පැටවෙක් මරුමුවට පත් විය.
දින කිහිපයකට පෙර ඒ අයුරින්ම වලසකු ද, දිවි දෙනෙකද මිය ගිය බව වනජීවී නිලධරයෝ කියති.
යාව වනෝද්‍යානයේ සතුන්ගේ මංකඩක් වන මේ ප්‍රදේශයෙන් එහා මෙහා යන සතුන්ගේ ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද ඔවුහු කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කියන්නද මේවා බලලා ?? වන සිව්පාවන්ට වඩා විසකුරුයි මිනිස්සු (ස)
සත්තු වාහන එළවනකොට ඔහොම තමයි. (නි)
මිනිස්සුන්ව විතරක් නොවෙයි දැන් අලිත් මරන්න පටන් අරන් වගේ (දී)
අහිංසක සතා (දී)
මේකෙන් පෙනෙන්නේ නොසැළකිල්ල. (නි)
සල්ලි විතරද ජිවිත වටින්නේ නැද්ද (දී)
මිනිස්සු සත්තු වගේ මරන රටක වනසත්තු ගැන මොනකතාද? (නි)
ජයේ, ඔයා ඉන්නේ ලංකාවෙද, නැත්නම්....? (නි)
මිනිස්සු වාහන එළවන්නේ පිස්සො වගේනේ. ඉතිං මේවා කාටකියන්නද? (නි)
රියදුරන් මීට වඩා සැළකිළිමත් වියයුතුයි. (නි)
දේයියනේ ඔයවගේ තැන්වලට වේගසිමා අඩුකරන්න අවවාද සලකුණු එහෙම නැද්ද ????(දී)
ඔන්න උසස්ම ජාතියේ වැඩ. (නි)
පව් අසරණයා (දී)
මිනිස්සුන්ව විතරක් නොවෙයි දැන් මග මරුවා මරන්නේ (දී)
අපේ රටේ සම්පත් මෙහෙම වැනසිලා යනකම් ඇයි බලාගෙන ඉන්නේ? පව් අසරණ සත්තු. (ත)
පුදුම ජාතියක් තමයි මිනිස්සු කියන්නේ (ස)
මේ අහිංසක සතුන් අපේ රටේ සම්පත්. වාහන ධාවනය කරන අය පව් කර ගන්න එපා. (ස)
ලොකුවට ඉන්න සතා පෙන්නේ නැතිනම් අපි ගැන කවර කතාද (දී)
අලියෙක් පෙන්නේ නැති රියදුරන්ට මිනිස්සු පෙනේවිද ? (ස)
අනේ අලි පැටියා
මෙවන් වැඩ නොකරන්න දඩුවම් කරන්න ඕනේ මේ මිනිස්සුන්ට
රාත්‍රී කාලයේ වාහන ධාවනය කරන අය සතුන් ගැවසෙන මේ වගේ තැන්වලදි ප්‍රවේසමෙන් වාහන ධාවනය කළොත් හොඳයි නේද? (ත)
අයියා අසරණ සතා. පුදුම දුකක් දැනුණේ. (ත)
බුත්තල-සෙල්ලකතරගම පාර කැපුවේ අපෙන් අහලයැ? (නි)
මේවා කාටනම් කියන්නද, අසරණ සතුන්? (නි)
ජනතාවට තියා රටේ නිදහසේ ජීවත් වෙන්න සතා සිව්පාවටත් බැරි වෙලා. (ත)
අනේ පව් මේ අහිංසක සතුන්. මේ ගැන බලධාරීන්ගේ ඇස් ඇරේවා. (ත)