රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රිදි කැබලි හා පාද සළඹ කිලෝ දෙකක් බෑගයේ සඟවාගෙන චෙන්නායි බලා යෑමට ආ මඩකළපුවේ රෙදි වෙළෙන්දෙක් කටුනායක රේගුව නිලධාරීන් විසින් අත්අඩංගුව ගනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල රේගුවටත් මාර වැඩ (අ)
අනේ පවු. ලක්ෂ දෙකත් මහ ගාණක්ද, අද වෙන ඩොලර් කෝටි ගණන් වල වංචා දකිද්දී. (නි)
රෙදි වෙළෙන්දා (අ)
එයාට අවශ්‍ය රේගු නිලධාරින් ඒ වෙලාවෙ රාජකාරිය ඉදලා නැහැ..!(නු)
චෙන්නයි යනවානම් අර ගබඩාවෙ දාගෙන ගියානම් හරිනෙ..!(නු)
රේගුවට අපේ ප්‍රණාමය! දිගටම වැඩ පෙන්නන්න. (නි)
අහුවෙන කෙනා අහුවුණාට කීදෙනෙක් නම් ඔය ඇස් වලින් පැනලා යනවා ඇද්ද? (නි)