කොළඹ බණ්ඩාරනායක සමරුහලේ මැණික් ප්‍රදර්ශනයේදී රුපියල් 18 ලක්ෂයක් වටිනා දියමන්තියක් ගිල දැමූ බවට වරද පිළිගත් චීන ජාතිකයාට දෙවසරක සිරඳඩුවමක් නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා එය පස්වසරකට අත්හිටැවීය. දියමන්තිය හිමිකරුට රුපියල් ලක්ෂයක් ගෙවන ගෙවන ලෙසද එය නොගෙවන්නේ නම් වසරක සිට දඬුවමක් නියම වන බව මහේස්ත්‍රාත් පැවැසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔය අත්හිටවූ වසර දෙක ගෙවෙනකම් චීනා ලංකාවේ තියාගන්නවද ? (ස)
ඔය චීනා තියාගෙන මොකටද පිටුවහල් කරලා දාන්නෙ නැතුව? (නි)
චිනාත් කරන වැඩ
කොහොම ගිලාද අර කියුවවගේ
සල්ලි කියුවොත් ඕන ජරා වැඩක් කරයි
ඇති මරුනේ නැතුව
මෙහෙම ගියොත් විදේශිකයන් වෙනුවෙන් වෙනම සිරගෙයක් ලංකාවේ ඇතිකරන්න වෙයි. (නි)
හරි ශෝක් හිර දඬුවම. දැන් චීනෙක් වැරද්දක් කළත් දඬුවම් දෙන්න බයයි වගේ. තව ඉස්සරහට චීන්නු හොඳ හොඳ සෙල්ලම් දායි ලංකාවේ. (නි)
කොහොම ගිල්ලාද
මණික වමාරවන්න
නඩු දැම්මාට මදි
අයියෝ සල්ලි