ශ්රී ලාංකික බෞද්ධ ජනතාවගේ නැණ පහන දල්වාලමින් බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට කැප වූ ගංගොඩවිල සෝම හිමියන් දැයට අහිමිවී අට වසර 8ක් ගතවීම සමරමින් ගුණා අනුස්මරණ පිංකමක් ඉතාලියේ මෝදෙනා මෛතී‍්‍ර විහාරස්ථානයේ දී විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අවාසනාවට උන් වහන්සේ අපට නැති වුණේ
පින්වන්ත වැඩක්