රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා එතනෝල් මධ්‍යසාර නීති විරොධී ලෙස ආනයනය කළ බව කියන රංග දර්ශන සමරනායක කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා විසින් ලබන 3 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පාදුක්කේ වටරැක ව්‍යාජ ලිපිනයක් දී මාර්තු 9 වැනි දා එතනෝල් බැරල් 15 ගෙන්වා ඇතැයි රේගුව අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා (දී)
රිමාන්ඩ් භාරයේ ඉන්නවට මෙයාට කීයක් ලැබෙනවද දන්නේ නැහැ. මේ කාලයේ එහෙම නේ වෙන්නේ.(නදී)
සුනිල්, ලුම්බිනී, හොද ලමයි වගේ නාට්‍ය බලන්න. ප්‍රශ්න අහන්න එපා.(නදී)
කවුද මේ පසුපස සිටින දේශපාලඥයා? (නි)
කන්ගැට්ටාගේ මල්ලීවද්ද? (නි)
කලින් කීව්වේ කෝටි 12 කියල.දැන් ලක්ෂ 10යි වටිනාකම.නඩුව කතාකරන දවසට කියයි රුපියල් 10 කියලා කියයි . ඒත් පුදුම වෙන්න දෙයක් නෑ මේක ලෝකෙන්ම 1 නේ (ස)
අනිවාර්යයෙන්ම කල යුතු වැඩක් (දී)
මොන විදිහට හරි ලංකාව තුලට මේ ජරාව එනවා (දී)
අයියෝ සල්ලි (දී)
වැඩිය දගලන්න හොද නැහැ. මේක ලංකාව... (නි)
මමනම් සතුටුයි ඒ ගැන (දී)
මේ මනුස්සයට මෙපමන මුදලක් ගෙවලා මේවා ගෙන්වන්න පුළුවන්ද? පෙනුමෙන් නම් එහෙම වෙන්න බැහැ. කාටද මේ රැවටිලි.(නදී)
කමක් නැහැ නේද (දී)
ලංකාව විනාස කරන්න ඔය ටිකත් ඇති (දී)
ඔච්චර දවසක් පුමාද වුනේ අයිතිකරුව හොයාගන්න ඇමතිතුමාට හදිසි වැඩ වැඩි වුන නිසාද? මිනිහත් දන්නවා හිරෙන් නිදහස් වෙලා ආවම ළමයිට රජයේ රැකියා ලැබෙනවා කියලා.(නදී)
ලක්ෂ 120 කොහොමද ලක්ෂ 10 වුණේ . තව ටික දවසකින් ලක්ෂයට අඩු වේවිද දන්නේ නෑ (ස)
ධර්ම රාජ්‍යයන් හදන්න පාර්ලිමේන්තුවට ගිය අය මේ ගැන වචනයක් කතාකරනවද කියලා බලන්න.(නදී)
රටේ අසරණයන්ට වස පොවන්න වස බැරල් ගනන් ගෙනාපු අයට විරුද්දවත් සංඝයා වහන්සේලා උද්ඝෝෂන කරන්න ඕනා නේද? ඇයි එහෙම නොවන්නේ.(නදී)
රටේ සිද්ද වෙන ඇත්ත දැනගන්න ඕනා නම් තහනම් කඵ වෙබ් අඩවි බලන්න.(නදී)
කෝටි 12 ලක්ෂ 10 වුණා එහෙනම්. (ස)
කොමිස් මුදල ගානට ගිනුමට වැනෙව නමි රටට හෙන ගහලා ගියත් කමක් නැහැ.(නදී)
අනේ අපොයි (දී)
පුලුවන් මිනිහා කරයි. බැරි මිනිහා කරන හැටි උගන්වයි.(නදී)
කවුරුහරි පැහැදිලි කරනවද මේ බැරල් 15 කොහොමද රේගුවෙන් එලියට ගියේ කියලා. ගිය ක්‍රමය විතරයි මට දැනගන්න ඕනේ. මමත් අපේ ගේ පින්තාරුකරන්න බලාපොතේතුවෙන් බැරල් එකක් දාන්න ඉන්නේ.(නදී)
මාර වැඩේනේ. ඒවා බොන දේවල් නෙමෙයි කියනවා. ආයෙත් බොනවා කියනවා. මාර ලංකාවක්. හෙට අනිද්දට පන්සීයක් දඩය ගෙවලා එළියට එයි.(නදී)
මේ බැරල් 15 ඇරෙන්න මීට කිලන් කීයක් ආනයනය කරලා ඇද්ද?(නදී)
කන්ගැට්ටගේ කෙනෙක්ද මෙයා.(නදී)
ඔය හාල්මැස්සෙක්. තෝරු මෝරු එලියේ.(නදී)
මට හිතෙන්නේ මොලකාරයා මෙයා නෙමෙයි.(නදී)
අයියෝ සල්ලි (දී)
මේවා හොරෙන්ද ලංකාවට ගේන්නේ (දී)
වටිනාකම ලක්‍ෂ10 ද? (නි)
මම දන්නනෑ අනේ , මට තේරෙන් නෑ අනේ...මොනවද හැංගිලා තියේ.... (ස)
අපි දැක්කා ටැංකි දෙකේ බැරල් 15 කට වඩා තියෙනවා (ස)
කවුද ඔය කියන සැකකාරයා? (නි)
බැරල් 15 මහලොකු ගානක්ද? මීට කලින් 100 ක් ගෙනාව. ඒක අහුවුනේ නැහැනේ.(නදී)
එතකොට අර නීතීවිරෝධී මධ්‍යසාර ස්ප්‍රීතු බහාලුම් (කන්ටේනර්) දෙකට මොනද වුනේ. පැන්නුවද..? නැත්තම් නඩු නැද්ද.(නදී)
අනේ පවුනේ (දී)
මේවා ගෙනාවේ දැව ආරක්ෂක හදන්නද දන්නෙ නැහැ. (නි)
මාර රංග දර්ශනයක්නේ එතනෝල් මධ්‍යසාර ස්පීතු. උගුරක් බීවා නම් හිරේ දාන්නේ නැහැ හීනෙකින්වත්.(නදී)
මීට කලින් මෙයාලා කිව්වනේ මිලියන 13 ක් රජයට පාඩුයි කියලා.(නදී)
එතනෝල් මධ්‍යසාර නීතියට එකගවත් ආනයනය කළ හෙකිද? (නදී)
ගාණත් අඩු වෙලා ප්‍රමාණයත් අඩු වෙලා හරිම ෂෝයි (ස)