ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය එකට ගමන් කළ යුතු යැයි ද හැප්පිල්ලක් වෙතෙත් සාමකාමී ලෙස සාකච්ඡාවෙන් විසඳාගත යුතු යැයි ද එසේ නොකරන බලවතකු සිටීනම් ඔහු රටේ සාමයට හා සංවර්ධනයට බාධා කරන්නෙකියී ද ඇමැති මර්වින් සිල්වා මහතා පෑලියගොඩ දුටුගැමුණු මාවතේ දී පැවැසීය. ‘ප්‍රභාකරන්ගේ ඩයස්පෝරාවට හා විදේශ ඩොලර්වලට කත් අදින්නෙත් එවැනි අයයි. ඒකට මා ඉඩ දෙන්නේ නැහැ‘ නීතිඥවරුන් මිනී පෙට්ටි උස්සාගෙන අවුත් ගිනි තියන්න ගියාම නීතිය වල් වදිනවා. දහම් පාසල් යන්නැයි මා එවැනි අයට කියනවා.‘
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවවාදයට වැඩිය ආදර්ශය උතුම්. (නි)
ප්‍රසිද්ධ වීමේ ලාභම ක්‍රමය (ස)
කමෝන් ඇමතිතුමා, ඔය රෝස මල් යායේ.... කමෝන්! (නි)
කොහොමද එහෙම වෙන්නේ (දී)
මේ ප්‍රකාශය හොදටම ඇති. (නි)
ඉඳලා හිටලා හොඳ අදහසුත් එනවා නේද හිතට (ස)
එතකොට මිනිස්සුන්ව ගස් බඳින එක මොන නීතියේද තියෙන්නේ? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
ජය වේවා අපේ ගැමුණු කුමාරයට (ස)
ඔයාලා වගේ දේවල් නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ (ස)
මේවා අහලා පණ පලයන් ලබන සුමානේ... (නි)
කතාව නම් හොදයි. ඒත්.... (නි)
ඔයාගේ පුතාව තමයි මුලින්ම යවන්න ඕනෑ දහම් පාසල්... (නි)
කවුද දන්නෙ දහම් පාසල් යන්න කැමතිද කියලා (නි)
රටකට ගිය කල! (නි)
ජය වේවා! (නි)
ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට... (නි)
කක්කුටු න්‍යාය අහලා තියෙනවද? (නි)
මහ දැනමුත්තා ගමේ උගත්තා... (නි)
එහෙම වෙන්නේ කොහොමද? ඒ අය සමාජයට ආදර්ශයක් දීලා තියෙන්නේ. (නි)
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයිලුනේ. (නි)
කැබිනම් එකට නෙමෙයි යවන්න තියෙන්නේ.......... (නි)
මෝඩ චූන් (ස)
මේ ගොල්ලො ගහන බෙරේට අපි නටන්නේ නැහැ.. ඔය බලලා මල්ලෙන් එලියට පැනලා තියෙන්නේ..!(නු)
එතකොට අපිද වහල්ලු? (නි)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
මේ කියන පුද්ගලයාවයි පවුලේ සැමයි දහම්පාසල් යවන්න ඕන සේරටම පෙර..!(නු)
මේකත් එක්තරා ආශ්චර්යයක් තමයි (නි)
සිංහයන්ට නරියන් බණ කියනවා අහලා තියෙනවාද?(නු)
තම තමන්ට සුදුසු ප්‍රකාශ කරොත් නේද හොඳ ? (ස)
අනුන්ව හදන්න කලින් තමන්ගේ පුතාව හදාගත්තනම් හොඳ නැද්ද? (නි)
තමුන්නාන්සේලා තමයි ඉස්සෙල්ලාම නීතිය වල් වැද්දුවේ. දැන් බණ කියනවා. (නි)
අාචාර්යතුමා කරන වැරදි වලින් නීතිය වල් වදින්නේ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඇමතිතුමනි. ඔබ වගේ කෙනෙක් රටට අවශ්‍යයයි. පුළුවන් නම් දෙන්නෙක්ව ගස් බඳින්න. මීට පස්සේ ඔය වගේ වැඩ කරන්නේ නැහැ. (නි)
නීතිය රකින, ක්‍රියාත්මක කරන අයට ගහනකොට නීතිය වල්වදින්නෙ නැතිද ඇමතිතුමෝ..!(නු)
අනේ පව් එතුමට විතරයි යථාර්තය තේරිලා තියෙන්නේ.. මෙතුමත් දැං ඔය පන්සල් ගානෙ ගියාට අඩුමගානෙ වැස්සකටවත් දහම්පාසල් පැත්තේ ගියාද කියලා අහලා බලන්න ඕන..!(නු)
කටින්ද මේ කතා කරන්නේ ? (නි)
අපේ රටේ නීතියක් තියෙනවද? (නි)
පිස්සු කතා... (නි)
හොදට නරකට දෙකට.... (නි)
ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට.... (නි)
අනුන්ට කියන්නට පෙර තමන් හැදෙනවා නම් නේද හොද? (නි)
ඉතාමත් වටිනා අදහසක්. ඔබතුමාට මගෙන් මල් මිටවල් දෙකක්! (නි)
තාම කාටවත් බැරිවුණානේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. (නි)
මේවා වැදි බණ... (නි)
දැන්ද එතුමාට තේරෙන්නෙ නීතිය වල් වදින්න යනවා කියලා? (නි)
මේ කියන්නේ කටින්ද ....? (ස)
ඔබතුමා ගියේ කොයි දහම්පාසලටද ? (ස)
හා හා හා හා මටම හිනා... (නි)
ඇමතිතුමනි, ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත. (නි)
ඉදලා ඉදලා හොද කතාත් කියනවා නේද? (නි)
මොකද්ද මහත්තයෝ මේ ප්‍රභාකරන්ගේ ඩයස්පෝරාව කියන්නේ.. මට නම් තේරෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායකය, විධායකය, හා අධිකරණය විතරයි අපි නම් අහලා තියෙන්නේ..!(නු)
ඔබතුමා හරියටම හරි. මෙයාලා ඉගෙනගත්තට වැඩක් නැහැ. (නි)
මෙතුමා සිල් අරගෙනද?(නු)
හක්කේ බුදුරැස් - බොක්කේ දඩ මස් (ස)
ඔයා කොහෙන්ද කතා කරන්නේ ? කටින්ද ? (ස)
මහ කකුළුවා පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා (ස)
ඇත්ත වෙන්න ඇති. නීතිය අකුරටම පිළිපදින කෙනෙක්නෙ ඇමතිතුමා. එතුමගෙ පුතා වුණත් එහෙමමයි. නීතිගරුක තරුණයෙක්. (නි)
අපිත් නිතර ලෝකයේම සිදුවීම් රූපවාහිනියෙන් හා පුවත් පත් වලින් අහනවා දකිනවා. එහෙත් ලෝකයේ උගතුන්ගෙන් කොටසක් වන නීතිඥයන් මෙවැනි වැඩ කරනවා දුටු පළමු වතාවයි මේ. කාටවත් කඩේ යන්නේ නැතිව තමන්ගේ හා රැකියාවේ තත්වය හා නම්බුව ආරක්ෂා කරගන්නවා නම් අගෙයි. (නි)
ඕක කියන්න ඕනෑ ගහපු අයටයි. (නි)
දහම් පාසල් ගැන නම් කතා කරලා වැඩක් නැහැනේ. අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියෙනවා රටක ආගම නගාසිටුවීම හා සංවර්ධනය කිරීම ඒ රටේ ආණ්ඩුවේ වගකීමක් කියලා. නමුත් ලංකාවේ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මර්වින් ඇමති තුමනි, පුළුවන්නම් ඉරිදා දිනට ටියුෂන් නවත්තලා දහම් පාසල් ටික ආයෙත් නගා සිටුවන්න. (නි)
පුහුල් හොරා කරෙන් නෙමෙයි දැනෙන්න, කටින්. (නි)
ගෙදර අය හදා ගන්න බැරුව කෙහෙද නීතිය හදන්නේ (ස)
ඒකනම් හරියට හරි ඇමතිතුමා. අපි දැක්කනේ පුතාගෙ ප්‍රශ්නය විසදපු අපූරුව. (නි)
පුතාව දහම්පාසල් ඇරියානම් අර වගේ දේවල් වෙන්නෙත් නැහැනේ.. දැං වල්වදින්නව්ත් නීතියක් නැහැ... අදයි දැනගත්තේ නීති මහත්තුරු ප්‍රභාකරන්ගේ කට්ටිය කියලා.. එහෙම නම් යුද්ධෙ පටන් ගන්න තිබුණෙ අලුත් කඩෙන්.. අපරාදෙ පත්තු කරපු වෙඩි..!(නු)
ඇමතිතුමා අඩන්න ඉන්න මිනිසුන්ට ඇගිල්ලේන් අනින්න එපා.. හෙට මේගොල්ලන් ආපහු වර්ජනය කරාවි ඔබතුමා මෙහෙම කිව්වා කියලා..!(නු)
නීතිය වල් වැදුනේ දේශපාලකයන් හින්දයි. (නි)
එයා නීතියට ගොඩක් ගරු කරන කෙනෙක්නෙ.!(නු)
ඔක්කොටම කලින් දේශපාලඥයින්ට ගිනි තියන්න ඕනෑ. (නි)
මේවාට අපි නම් කියන්නේ වැදිබණ කියලා. (නි)
ඔක්කොටම ඉස්සෙල්ලා ඔබතුමාගේ ආදරණීය පුතාත් දහම් පාසල් යායුතු බවයි මගේ හැගීම. (නි)
මෙයා මේවට කතා කරන්නෙ අධිකරණ ඇමති නෙමෙයිනේ..!(නු)
මැරයෝ නිසා තමයි නීතිය වල් වැදිලා තියෙන්නේ (ස)
ඔබතුමා දහම් පාසල් ගිහින් තියෙනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේවගේ අයට මාධ්‍ය වලින් ප්‍රසිද්ධියක් නොදෙනවා නම් තමයි හොඳ. (ස)
වැද්දන්ගේ බණ අහලා කොහෙටද ගල් ගැහුවා කියන්නේ ඕකට තමයි (ස)
ලේකම්තුමාට ගහපු චන්ඩින්ව සහ ඒකට අනුබල දුන් අපරාධකාරයන්ව මුලින්ම දහම්පාසල් යවලා පෙන්නන්න.!(නු)
ඔහොම කියන ඔබ ගියේ මොන දහම් පාසලටද? (නි)
සල්ලිවලට අරාබි කාරයින්ගේ කැතකුණු සෝදන්න ගිහින් ලැජ්ජාව සහ ආත්ම ගරුත්වය නැති කරගත්ත උදවිය අනේ පින් අයිති වෙයි ඔයාලගේ වැඩක් බලාගෙන ඉන්නවාද? මෙහෙ ඉන්න අපියි දන්නේ මේ කට්ටිය නිසා අපට තියෙන අවනම්බුව. අපි කාගේවත් වහල්ලු නෙවෙයි. එහෙම වෙන්නත් හිත හදාගන්න බැහැ. ඒ නිසයි ඔයාල වගේ වැඩ වලට යන්නේ නැතිව මෙහාට වෙලා ඉන්නේ (ස)
මෙයාගේ පුතා එහෙම දහම්පාසලේ ශිෂ්‍යනායක වෙන්න ඇති.. (නු)
මෙහෙමත් පිස්සෝ (ස)
අනේ මගේ කට - අසව් අසව් වැදි බණ (ස)
බරනිඳු ගෙලෙහි වසන නා රදු වෙමින් ගරු ගුරුළිඳු අතින් ඇසි කීම යහළු තොරතුරු (ස)
බණ්ඩාර මහත්තයෝ තරහ ගිහින් තියෙන්නේ මොකද? පීටරට යන්න උතසහ කරලා බැරි උනාද? රට රැකියාවක් කරලා ලංකාවට විදේශ විනිමය එවන මිනිස්සුන්ට ඔහොම කතා කරන්න එපා. (ස)
ඔබතුමා කතා කරන ශිෂ්ඨ භාෂාව ඉගෙන ගත්තේ මොන දහම් පාසලෙන්ද?(ස)
මම පැහැදිලිවම කිවුවා 'ආත්ම ගරුත්වය නැතිකරගත් උදවිය' කියලා. එහෙම නැති අය තොප්පිය දමා ගත්තේ ඇයි? අනෙක ගණිකා පුරප්පාඩු තියෙනවා සමහර රටවල් වල... විනිමය ඕන නිසාය කියලා යවමුද ටික දෙනෙක්? ඔයාලත් ඔයාලගේ හාම්පුතාලා වගේනෙ. මිනිස්සු බීලා මැරෙනවා කියලා කොරෙක්ස් තහනම් කළා. බදු ලැබෙන හින්දා මත්පැන් දුම්වැටි හොඳයි.. (ස)
මේවා අහලා පණ පලයන් ලබන පෙරේදා (ස)
ආචාර්ය තුමා ඕක මෙයාට කිව්ව එක හොදයි..!(නු)
මාත් ඉන්නේ අරාබියෙ තමයි.. මමත් එකගවෙනවා බණ්ඩාර මහත්තයත් එක්ක.. ලංකාවෙ ඔබතුමන්ලා හින්ද තමයි රට මේ තරමින්වත් ඉතුරුවෙලා තියෙන්නේ.. නැත්නම් මේ ලොකු අය අපේ රට තවත් කොලොම්බියාවක් කරයි..!(නු)
සමහර රට ගිය අය හිතන්නේ අපි ඉන්නේ සුරපුරයක කියලා (ස)
'' ඇරුම පුදුම රටක් තියෙනවා ඕයි'' !!!!! (ස)
අනේ සාධු සාධූ මෙතුමත් දැන් උපාසක වෙලානේ .(ස)
ළිදක ඉන්න ගෙම්බන් ටික වගේ.. අනේ මන්ද අනුන්ට ඉරිසියා කරන්නේ නැතිව ,තමන්ට පුළුවන් දෙයක් කල නම් වටිනවා..(නු)
නරකද පුතාව දහම්පාසල් ඇරියොත් (ස)
මේ රටේ වරෙන්තු පිට ප්‍රසිද්ධියෙ ඉන්න අයට විරුද්ධවත් විරෝධය දක්වන්නකෝ..!(නු)
ඔන්න කට්ටිය එකතුවෙලා දහම්පාසල් යන්න.!(නු)
කවත් ලෙඩක් දා ගන්න ලකුණු (ස)
ඒකනම් ඇත්ත ඇමති තුමෝ.. ඒ අය දහම්පාසල් යවලා ඔබතුමා යන්න බිම්තැන්නට.. (නු)
ඇමති තුමාට ඕක කියන්න තිබුනේ ඔහොම නෙමෙයි (දී)
ලංකාවට විප්ලවීය හමුදා පාලනයක් ඕන ...මේ දේශපාලන පක්ෂ තහනම් කරලා අල්ලස් දූෂණ නැති කරන්න..(නු)
මිනීපෙට්ටි පිච්චීමෙන් නොව ඔබතුමාගේ පුතා ගේ ක්‍රියාකලාපයෙන් නම් නීතිය වල් වැදී ගිය බව සියලු දෙනාම දැන ගන්නා ලදී..!(නු)
මටනන් නිකන් කම්පනයද මන්ද . ලංකාවේ අනාගතයේදී වල්වදින්න ඔහොම ඔය කියනදෙයක් තිබුනද ?.(ස)
වසන්ත කියනවා වගේ මේවට කටින් නම් උත්තර දෙන්න බැහැ.. පෙරේරා කිව්වා වගේ එහෙනම් අලුත්කඩෙන් පටන් නොගත්තේ ඇයි..? හැම දේටම කොටි ලේබලය අලවලා ගැලවෙන්නයි හදන්නේ.. මෙයා දහම්පාසල් ගිහිං ඉගෙන ගත්ත දහම්පද මෙයාගේ කතාවල තියෙනවා..(නු)
නීතිය දන්න දරුවෙක් ඉන්නවනේ....ඒම මදැයි (ස)
නීතිඥයින් ගැන නම් කියලා වැඩක් නැහැ. (නි)
කියලා වැඩක් නැහැ
ඇත්ත කතාව
අයියෝ සල්ලි