හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොට මාර්ගයේ හතර කනුව ආසන්නයේදී අලුයම දෙකට පමණ වල් අලි ප්‍රහාරයකින් ගැමියෙක් මරුමුවට පත් විය.
මෙම ප්‍රදේශය වල්අලින්ගෙන් ගහන හෙයින් රාත්‍රී කාලයේ ගමන් කිරීම අනතුරු දායක බව ගැමියෝ කියති.
හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොට මාර්ගයේ හතර කනුව ආසන්නයේදී අලුයම දෙකට පමණ වල් අලි ප්‍රහාරයකින් ගැමියෙක් මරුමුවට පත් විය.
මෙම ප්‍රදේශය වල්අලින්ගෙන් ගහන හෙයින් රාත්‍රී කාලයේ ගමන් කිරීම අනතුරු දායක බව ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලීන්ට රට යන්න වෙයි වගේ (ස)
සත්තු ගැන විතරක් විශ් වාසය තියන්න හොද නැහැ (දී)
ආපෝ! මත්තලට නම් ටිකට් ගන්නෙ නැහැ මොනවා වුණත්. (නි)
මේවා විජාතික බලවේග. (නි)
ෂුවර් එකටම මූව අපේ පක්ෂයකින් එවපු එකෙක් වෙන්න ඕනෑ. (නි)
අපි දාමු කේබල් කාර්. (නි)
ඔන්න බබෝ අලි එනවෝ... (නි)
අලි බලන්න අපි මත්තල යමු... (නි)
පටන්ගන්නත් පෙර මෙහෙම නම් පස්සේ මොනවා වෙයිද? (නි)
මේ ගැන කියලා පාර දෙපැත්තේම බෝඩ් එල්ලුවා නම් හොදයි. (නි)
අනේ හෙට එළිවෙනකොට හම්බන්තොට අලි ටික මරල දමාවි !! (ස)
එහෙම කොහොමද
ගුවන්තොටුපල විවීත්ත කරන්න කලින් මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න වේවි (ස)
ඒ මිනිහා අලියගේ ඇගේ හැප්පිලා මැරිලා වැටිලා තියෙන්නේ. අලියගේ වරදක් නෑ, අලියා අහිංසකයි (ස)
යන පාර මෙහෙමනම් ...ගුවන්තොටුපල කොහොමට ඇද්ද ? (ස)
කෝ අපේ සේනාව? (නි)
වල් අලින්ගේ වාස භූමි නැතිවෙද්දි උන් මෙහෙම එනවා ඇති. (නි)
අනිල්, රටකට මේ දේවල් අවශ්‍යයි. (නි)
ප්ලේන් එන සද්දෙට හෙට අනිද්දා වෙනකොට අලි ටික රටෙත් නැති වේවිද දන්නේ නෑ (ස)
බයවෙන්න දෙයක් නැහැ. ඩියුටි ෆ්‍රී එකෙන් අලි වෙඩි ගනිමු. (නි)
බලන්න ලස්සන පාර ..කියලා වැඩක් නැ (අ)
එහෙනම් අපිට දවල්ට විතරයි රට යන්න පුලුවන්? දවල්ට විතරයි රට ඉඳලා එන්නත් පුළුවන් , ඒකම ආශ්චර්‍ය නෙමෙයිද ?? (ස)
සමහරවිට කුඹූරක ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. (නි)
බලන්න මම කියන්නේ බොරුද කියලා. ඔය වැඩේ ඉදිරි සති දෙක තුනේදී රැල්ලටම සිද්ධ වෙයි. (නි)
වනාන්තර එළි පෙහෙළි කරලා නව ගොඩනැගිලි ඉදිවෙද්දී සතුන්ට ඉන්න හිටින්න තැන් නැතිවෙද්දී අහිංසක මිනිසුන්ට තමයි ඒවාට වන්දි ගෙවන්න සිදුවෙන්නේ. (නි)
එහෙනම් අපිට දවල්ට විතරයි රට යන්න පුලුවන්? (නි)
අයියෝ! මූ ගුවන් තොටුපළටද යන්නේ? (නි)
රට ඉදලා මහන්සි වෙලා එන ගමන් අලින්ගෙනුත් කාලා එන්න වෙයි වගේ. (නි)
මේවා ඉතින් අපි එයාලගේ වාසස්ථාන පැහැරගත් නිසා වෙන දේවල් (නි)
නැව් එන්නෙ නැති වරායවල්, ටෙලිනාට්‍ය නැති ටෙලි ගම්මාන , වාහන යන්නේ නැති ලේන් හයේ කාපට් පාරවල්.... මිනිස්සුන්ගෙ මූලික ප්‍රශ්නවලට විසඳුම් නොදී මේවා කළාට වැඩක් තියෙනවද? (නි)
සුදුසුම ක්‍රියාව අලි වැටක් දැමීමයි. (නි)
පෙර පතාගෙන ආපු විදියට තමයි මරණය සිද්ධ වෙන්නේ. මිය ගිය අයට නිවන්සුව පතනවා (ස)
අලි මිනිස් ගැටුමට උත්තර නැද්ද? (දී)
රට ඉදලා මහන්සි වෙලා එන ගමන් අලින්ගෙනුත් කාලා එන්න වෙයි වගේ. (ස)
දැන් සංචාරකයො මත්තල හරහා එන්න මැලිවෙයිද දන්නෙ නැහැ. (නි)
මූ යන විදියෙන්ම කියන්න පුලුවන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කරලා කියලා. (නි)
සත්තු ඉන්න භුමියේ තමයි අපි ජිවත් වෙන්නේ, සත්තුන්ගෙන් තමයි අපි උදුරා ගෙන තියෙන්නේ (දී)
සමාවක් දෙන්න එපා (දී)
කොහොමද එහෙම උනේ (දී)
ගුවන්තොටුපල ආරක්ෂා කරගන්න (දී)
බලන්නකෝ මොකුත් නොකළ විදිහට යන හැටි (දී)