මහරගම ලුම්බිණි මාවතේ දෙදරු මවක වන ශාන්ති පෙරුමාල් (30) ඇඟළුම් සේවිකාව මරා දැමීයැයි ඇගේ සැමියා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා සොයන බව මහරගම පොලීසිය කියයි. පෙර දින මොනරාගල සිට ඔහු බසයකින් කොළඹ පැමිණ ඇතැයි කියති. පාසල් බෑගයකින් මන්නයක් ගෙනෙන්නට ඇතැයි ද, පොලීසියට තොරතුරු ලැබී ඇත. ඔහුගේ අනියම් බිරිය මොනරාගල සිටින බවත්, ඇය මාස දෙක හමාරක පමණ ගැබිනියක බවත් කියන තොරතුරු සත්‍යදැයි පොලීසිය සොයයි. සමන්ත රත්නායක නම් වන සැකකරු තැන තැන ගොස් වැඩකරන කාර්මිකයෙකියි පොලීසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මිනිසුන් මෙතරම් දරුණු වුණේ? පිළිතුර ඔබට භාරයි. (නි)
දිනපතාම මෙවන් මිනීමැරුම් පුවත් ඇසීමට ලැබීම හරිම දුක්බරයි. (නි)
මොකද හැබෑවටම මේ මිනිස්සුන්ට මේ වෙලා තියෙන්නේ? (නි)
එහෙනම් වහාම සොයා අත්අඩංගුවට ගන්න තව කීදෙනෙක්ට හානි කරාවිද දන්නේ නෑ (ස)
රාගය නිසා මුලාවට පත්වෙනවා ඊට පස්සේ තමන් කවුද මොනවද කරන්නේ කියලා මතක නෑ. පියවි සිහිය එනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි (ස)