චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කරනු ලබන විමර්ශනයකට අදාළව සාක්ෂි කරුවකු ලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අල්ලස් කොමිසමට පැමිණ ඇත... 20 minutes ago
Y උපාලි · 1 hour ago අනතුරක් කරන වාහන ඇයි මෙහෙම නවත්වන්නේ නැතුව යන්නේ? පොතේ තියෙන්නේ නම් ඒ වාහනයෙන්ම හෝ තුවාලකරු රෝහලකට රැගෙන යන්න කියලයි. හේතු දෙකක් තියෙනවා. එකක් වරදින් වසන් වීම. දෙක, එතනට රැස්වෙන 'විනිශ්චයකාරවරුන්ගෙන්' ජීවිතයත් වාහනයත් බේරාගැනීම. මිනිස්සු නීතිය අතට ගැනීම නැවැත්තුවේ නැත්නම් ඔය වැඩේ දිගටම සිද්දවෙයි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරක් කරන වාහන ඇයි මෙහෙම නවත්වන්නේ නැතුව යන්නේ? පොතේ තියෙන්නේ නම් ඒ වාහනයෙන්ම හෝ තුවාලකරු රෝහලකට රැගෙන යන්න කියලයි. හේතු දෙකක් තියෙනවා. එකක් වරදින් වසන් වීම. දෙක, එතනට රැස්වෙන 'විනිශ්චයකාරවරුන්ගෙන්' ජීවිතයත් වාහනයත් බේරාගැනීම. මිනිස්සු නීතිය අතට ගැනීම නැවැත්තුවේ නැත්නම් ඔය වැඩේ දිගටම සිද්දවෙයි. (නි)
ඇයි මේ ඇක්සිඩන්ට් කරලා නවත්තන්නේ නැතුව දුවන්නේ? (නි)