මොරගහකන්ද ජලාශ යෝජනා ක්‍රමයේ චීන වැඩ බිමක් ද, යකඩ පාලමක් ද නේවාසිකාගාර ද ගංවතුරට ගසාගෙන ගොස් රුපියල් කෝටි පහකට වැඩි හානියක් සිදුවී ඇතැයි චීන ඉන්ජිනේරුවෝ කියති.
යකඩ පාලම මීටර් සියයක් ඈතට ගසාගෙන ගොස් තිබූ අතර බැකෝ, ටිපර්, ලොරි ආදිය වැලි වලින් වැසී ඇත.
ඇතැම් පෙදෙස්හි ගසක්වත් ඉතිරිවී නැත.
පරිඝනක දෙකක් පමණක් බේරා ගත හැකි වූ බවත්, සියල්ලම ඉවර බවත් චීන ඉන්ජිනේරුවෙක් කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැහි බිදුවකට කරන්න පුළුවං වැඩ පේනවා නේද?(නු)
වැලි වලින් වැහුණු වාහන නම් මෙතන පේන්න නැහැ.. සමහර විට සම්පූර්ණයෙන්ම වැහිලා ඇති..!(නු)
සහන්.. ඔබ කිසිම හැගීමක් නැතිවයි කතා කරන්නේ..?(නු)
අපරාදේ මහජනතාවගේ මුදල් (ස)
මෙයාලා සේරම රක්ෂණය කරලා ඇත්තේ , පාඩුවක් වෙන එකක් නෑ (ස)
මේකට අන්‍යාගමික හො විදේස් බලවේගයක් බලපා නැතිද ?? (ස)
සැර වතුර පහරකට යකඩ ගහගෙන යනවා විතරක් නෙමෙයි. ලොකු යකඩ පාලම්, කුළුණු දෙකට තුනට නැවිලා යනවා (ස)
අයියෝ සල්ලී (ස)
කාටද පාඩු?
අපරාදේ. (නි)
එකම ජේ.සී.බී. එක නෙ..?(නු)
කෝ ඉතින් ෆොටෝ...?? (ස)
යකඩ බඩු කොහොමද ගහගෙන යන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ලෝක විනාශය නැතත් මේ සිදුවෙලා තියෙන විනාශ්‍ය ලෝක විනාශය වගේ තමයි..!(නු)
අපරාදේ ඉතින් මේ හේදිලා යන්නේ අපේ මහජන මුදල් නේද ? (ස)
විපතක් උපහාසයට ලක්කරන්න එපා (ස)
ඕවනම් මොනවද මේ වෙන දේවල් එක්ක (ස)
අයියෝ යකඩ බඩු එහෙමත් ගහගෙන ගිහින්ද ? (ස)
ඒකත් අපේ පොකැට් එකට (ස)
මේ පාලම තාවකාලික එකක් වෙන්න ඇති නේද? නැත්නම් තමයි වැඩේ...?(නු)
වැස්ස නිසා සිද්ධ වෙච්ච ජීවිත හා දේපල හානි කොයිතරම්ද ? (ස)