මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන්දාරාමයේ මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර ඇතුළු සැකකරුවන් නව දෙනා අද මොරටුව මහේත්‍රාස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුහ.
ඔවුනට නීතීඥ සහය නොදෙන ලෙසට ඉල්ලමින් උසාවිය ඉදිරිපිට පාරේ අදත් උද්ඝෝෂණයක් ඇරැඹිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට මමත් මනාප දුන්නා. මටත් හොදක් වෙන එකක් නැහැ. (නි)
මහජනතාව, මේ සාපරාධී ආනන්තර්ය ක්‍රියාව හෙලා දකිමින් කරන්නාවූ සත්‍යග්‍රහයට මගේ පැසසුම්. ජය වේවා...!!(ස)
ඔතනම මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
රටේ සියලුම සංවිධාන වලින් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන ලෙස ජනපතිතුමාට ඉල්ලීමෙක් කළොත් එතුමා ඉටුකඑන බව විශ්වාසයි. (නි)
ඔන්න බලන්නකෝ තව ටික දවසකින් වෙන්නේ මොකක්ද කියලා. (නි)
උපනගරාධිපති විතරක් නෙමෙනේ නගර සභාවේ ඉන්නේ. ඈයි නගරාධිපති හිටියෙ නෑද්ද ඕක ගෑන හොයල බලන්න. ඔක්කොම දෑනුවත්ව අනවසරව තිබුන දෙයක් ඕක. දෑන් උපනගරාධිපති විතරක් අහුවෙලා...(ස)
කෝ අපේ බලසේනාව? (නි)
නීතියක් සාධාරණයක් නැතත් ස්වභාව ධර්මයෙන් නම් ගැළවීමක් නැහැ. (නි)