වහාම ක්‍රියාත්මක වන පරිදි මොරටුව පොලිසියේ සිව්දෙනකු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මූලස්ථාන පොලිස් පරීක්ෂක එම් නූර්දීන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක එල් ජී සද්ධාරත්න සහ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු වන එම් ගාමිණී ඩී ඩබ්ලිව් වීරරත්න යන නිලධාරීන් පිරිස මෙලෙස මාරු කරනු ලැබූහ.
සුනන්දෝපනන්ද විහාරාධිපති ඝාතනය මීට ආසන්න හේතුව බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ නිලදරුවනි, පොලිස් සේවයේ ගෞරවය මුදලට පාවා නොදී සැමට සාදාරන ලෙස සේවය කරන්න.(නදී)
මොරටුව අයිති අරාබියටද? (නි)
ඒ මොකටද, තේරුම් කරලා කියන්නකෝ (දී)
බලන්න මිතුරනි මොරටුව පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා මුස්ලිම් කෙනෙක් , ඉතින් ඔහු අපේ හාමුදුරුවන්ට පොලිස් ආරක්ෂාව දෙයි කියල කට හරි හිතන්න පුලුවන්ද, ඔය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කෙනෙක්ගේ හයිය, බැරි වෙලාවත් ලංකාවේ බහුතරය මුස්ලිම් උනාදට වෙන දේ ඔයාලට හිත ගන්න පුළුවන්නේ, (ස)
තවත් මෙහෙම දේවල් වෙද්දී පොලිසිය තව දුරටත් නොදැක්කා වගේම ඉන්නකෝ එහෙනම්. (නි)
මොනවා කරන්නද අපිට පන්සලේ ඉන්නවත් ඕ.අයි.සී ඉඩ දෙන්නේ නැහැනේ. කලුතර උතුර ඕ.අයි.සී මට හරියට හිරි හැර කරනවා. මම පොලිස්පතිටත් මේ ගැන පැමිණිලි කරලා තියෙනවා. තවම සාදාරනයක් ඉට්‍ර වී නැහැ.(නදී)
වත්මන් ලංකාවේ සමහර පොලිස් ලොක්කෝ සවස් යාමය ගතකරන්නේ මැර දේශපාලකයන්ගේ නිවෙස් වල. (නි)
හාමුදුරුවෝ ජීවිතයට දවසකට හරි ආරක්ෂාව ඉල්ලුවත් මේ අය මිනීමරුවන්ට ඉඩදීලා මගඇරියාද? අනේ අමු අමුවෙ බුදු පුතෙක්ව මන්න වලින් කැපූ වෙලාවෙ මොන තරම් දුක් වේදනාවක් අසරණ උන්වහන්සේ විඳින්න ඇද්ද? (නි)
පොලිස් පරීක්ෂකවරයා හාමුදුරුවන් ඝාතනය කරනකන් බලාගෙන ඉඳලද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
වැඩේ යට ගහන්න වගේ.(නදී)
දේශපාලන බලපෑම් වලට යට නොවන පොලිස් නිලධාරීන් තමයි මොරටුව ගමට ඕනේ.(නදී)
මොකද්ද පරමාර්ථය (දී)
ඔය ඉන්නේ මුස්ලිම් කෙනෙකුත්... (නි)
බොහෝ පොලිසිවල හරියට රාජකාරිය කෙරෙන්නේ නැහැ. ඒ නිසයි අපරාද සමාජියේ වෙලාගෙන තිබෙන්නේ. මෙතනත් එකක් පමණයි.(නදී)
මේ හතර දෙනත් එයට සහයෝගය දීලද දන්නේ නැහැ.(නදී)
දැන් තේරෙනවා නේද ඇත්ත මොකක්ද කියලා. ඒකයි අපේ හාමුදුරුවන්ට මෙහෙම දෙයක් වුනේ. දඩුවම හොදටම මදි. උල තියන්න ඔිනෑ 4 දෙනාම.(නදී)
මොනවද කියන්නේ? මේ කටිටියත් දේවදත්ත සමාගමේද? එහෙනමි මාරුකරන්න තිබුනේ කිලිනොච්චියට.(නදී)
වගකීම පැහැර හරින මේ වගේ නිලධාරීන්ට දෙන එකම දඩුවම මාරුකිරීම පමනක්ද? (නදී)
සියල්ලම මාරු කළ යුතුයි. (නි)
අමිමපා! පොලිසියෙන්ද හාමුදුරුවෝ මැරුවේ. ලස්සනයි වැඩේ. මක්කටැයි පොලිස් ලංකාවට.(නදී)