එංගලන්තයේදී අද (22) පැවැති ‘ලන්ඩන් මැරතන්’ තරගය පැය 2 යි විනාඩි 17 යි තත්පර 50 කින් නිම කළ ශ්‍රී ලංකා ක‍්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මේ වසරේ අගෝස්තු මස ලන්ඩන් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට සමත් විය.
අනුරාධ, ශ්‍රී ලංකාවෙන් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ පළමු මලල ක‍්‍රීඩකයා ද වේ. අනුරාධ ඊයේ පැවැති ලන්ඩන් මැරතන් තරගයේදී 23 වැනි ස්ථානයට තරගය නිමකළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබපතමි