කන්තලේ පෙරාරුවේ යකඩ බඩු කඩයක පිපිරීමෙන් එක් අයකු මියගිය අතර කඩ හිමියා ති‍්‍රකුණාමල රෝහලේ සිට මහනුවර රෝහලට මාරු කරනු ලැබීය. මුලතිව් යුද බිමේ සිට ගෙන ආ බට වගයක් කපද්දී මේ පිපිරීම සිදුවී ඇතැයි පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කිවුවා නේද ඔය යකඩ බඩු අස්සේ බෝම්බ ඇති කියලා. (නි)
මොනවද මේ බට? එහෙමත් පුපුරන බට තියෙනවද? (නි)
හොදට හොයලා බලන්න කපලා තියෙන්නේ පයිප්පයක්ද? නැත්නම් මෝටාර් එකක්ද කියලා. (නි)
හැම රස්සාවක්ම දැන් අවදානම්. (නි)
කොතැන වුවත් නැත මරුහට බාධා - කුමන නැටුම් කෙලි කවට සිනාදා ? (නි)
අපරීක්ෂාකාරී වීම නිසයි අපරාදේ මනුස්ස ජීවිතයක් නැති වුණේ. (නි)
මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ කොටි අවතාර තවම සැරිසරනවා කියලා. නැවත හිමින් හිමින් අවශ්‍ය තැන් වලට අවිආයුධ ගෙනියනවා ඇති. (නි)