මිහින්තලේ නොච්චිකුලම වැවේ මල් කඩන්නට ගිය ගැමියකු දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි.
ඔහු මිහින්තලේ පුදබිමට එන අයට මල් අළෙවි කර පවුලේ ජීවිකාව සරි කර ගත් අයෙකියි පොලීසිය පවසයි.
මිහින්තලේ නොච්චිකුලම වැවේ මල් කඩන්නට ගිය ගැමියකු දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි.
ඔහු මිහින්තලේ පුදබිමට එන අයට මල් අළෙවි කර පවුලේ ජීවිකාව සරි කර ගත් අයෙකියි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අසරණ මනුස්සයා! ජීවත් වෙන්න කළ සටනින් එයා පැරදුණා. (නි)
හැමදාමත් මල් කැඩුවට හුරුපුරුදු වැවේ.... (නි)
අනුවේදනීය කතාවක් (දී)
අනේ, ඔබට නිවන් සුව (දී)
පව් අසරණයා (දී)
ජීවිතය මොන විදියට අහිමි වෙයිද කියලා කාටවත් කියන්න බැහැ. මේ ටික අපේ මිනිස්සු තේරුම් ගන්නෙත් නැහැ.(නදී)
හරිම කණගාටුයි. මට එකපාරට මතක් වුණේ අමරදේව ශූරීන්ගේ 'සුදු නෙළුම කෝ' ගීතයයි. (නි)