නිකවැරටියේ තිඹිරියායේ ගිනිකෙළි කම්හලක හිමිකරු පදිංචිව සිටි තාවකාලික නිවසේ පිපිරීමකින් එම නිවස අළු වී ඔහු ද, කාන්තාවක ද තුවාල ලදහ.
මල් වෙඩිල්ලක් සාදමින් සිටියදී මේ පිපිරීම සිදුවූ බව පොලීසිය කියයි.
නිකවැරටියේ තිඹිරියායේ ගිනිකෙළි කම්හලක හිමිකරු පදිංචිව සිටි තාවකාලික නිවසේ පිපිරීමකින් එම නිවස අළු වී ඔහු ද, කාන්තාවක ද තුවාල ලදහ.
මල් වෙඩිල්ලක් සාදමින් සිටියදී මේ පිපිරීම සිදුවූ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර වුනත් භයානකයි.(නදී)
අහිංසක මිනිසෙක් මුහුණ දුන් ඛේදනීය තත්ත්වයක් (අ)
අබුද්දස්ස කලේ ලබුත් තිත්තළු රාලේ ........(අ)
අපිත් හිටපු ගමන් මල්වෙඩි අරිනවා, හැබැයි අත්හදා බලන්න නම් නෙමෙයි (නි)
මේ වැඩවලට ප‍්‍රමිති නැද්ද? (දී)
ජීවිත බේරුණු එක ලොකු දෙයක් (නි)
එයා බේරුන එක ලොකු දෙයක්. (නි)
අහිංසක අසරණකම වෙන කතාවක්. මේ වගේ රැකියවල් කරද්දී උපරිම ආරක්ෂක වැඩ පිළිවෙළවල් අනුගමනය කළයුතුයි (නි)
අපිත් දිනපතා මල් වෙඩි අරිනවා......! (අ)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඔය මල් වෙඩිල්ල අත්හදා බැලුවේ අර කාන්තාවද? (නි)