දඹුල්ල විහාර හන්දියේ ළිඳකින් 31 හැවිරිදි මවකගේ හා ඇගේ අවුරුදු එක හමාරක් වන පුතාගේ සිරුරු ගොඩගත් බව පොලිසිය කියයි. මව දරුවාත් තුරුළු කරගෙන ළිඳට පැන්නේ දැයි සැක මතු වන බව පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතියේ ස්වාදීනත්වය බිඳ වැටීම මෙයට ප්‍රධාන හේතුවයි..(ස)
මේ යන විදියට රට කෙරුනොත් නම් පවුල් පිටින් වතුරේ පැනල මැරෙන්නයි වෙන්නේ..(ස)
මේකත් ආණුඩුවට පටවන මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්න එක ගැන හරිම කණගාටුයි...(ස)
අනේ පව් නේද ? අපි හරි සිද්ධියක් නොදැන කාටවත් ඇඟිල්ල දික්කරන්න හොඳ නෑ නේද?? (ස)
පොඩි දරු පැටියත් ඒක්කම මැරෙන්න මොකක් හරි ලොකු ප්‍රශ්ණයක් ඇති පව් අසරණ දරුවා ඒතෙකාට කෝ මෙයාගේ තාත්තා (ස)
පව් කවුරුවත් තල්ලුකරාවත්ද ? (ස)
ඔතන මොන ප්‍රශ්නයක්වත් නැහැ. තමන්ටයි, ළදරුවාටයි කන්න කිසිත් නැතිකම තමයි එකම ප්‍රශ්නේ. (නි)
මොන හේතුවකින් හෝ අපේ රටේ අකල් මරණ සංඛ්‍යාව වැඩි වෙනවා... (ස)
වැස්සත්, පෑව්වත්, කවුරුහරි මැරුනත් මෙකී නොකී හැමදේටම ආණ්ඩුව පලිද ?? (ස)
මේ ගැන නියම හේතුවක් නොදැන එක එක ප්‍රකාශ කරන්නෙ කොහොමද? සමහරුන්ගෙ අදහස් හරියට ලිං ගැට්ටෙ බලන් හිටියා වගෙ... (ස)
පනින්න පෙර සිතුවානම් කොයිතරම් වටිනවාද? (නි)
කනගාටුයි ඔබ දෙපලටම නිවන් සුව