සේරුනුවර මාවිල්ආරු අමුණේ ජල මට්ටම ඉහළ යෑම නිසා වෙරුගල් ජල පාලන ගේට්ටු හතරෙන් දෙකක් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු එස් රාජ් කුමාර් මහතා කියයි.
පොළොන්නරුවේ වැව්වල වැඩි වතුර මාවිල්ආරු අමුණට එක් වේ.
මාවිල්ආර් එක් ගේට්ටුව අඩි 12ක් ද, අනෙක් ගේට්ටුව අඩි දෙකක් ද විවෘත කැර ඇත.
වත්මන් නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා කොටි සංවිධානයේ සන්නද්ධ අංශයේ දෙවැනි නායකයා වී සිටියදී එම මාවිල්ආරු කොටි බලකොටුවක් විය.
2007 ජූලි 21 වැනිදා මාවිල්ආරු අමුණ කොටි සංවිධානය වසා දැමීමත් සමග යුද්ධය තීරණාත්මක අවස්ථාවකට එළැඹීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි අවතාරයක්වත් ආයේ මාවිල්ආරු දිහා යම ලෝකේ ඉඳලවත් බලන එකක් නෑ (ස)
එකක් ඉවරවෙනකොට තව එකක් (දී)
අපරාදේ ඒ කාලේ ඔය ගං වතුර ඒ පැත්තට ආවේ නෑනේ (ස)