මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මිනුවන්ගොඩ හා ගම්පහ පදිංචි මොවුන් දෙදෙනා එම ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසට ගොස් පසුව දිය නෑමට ගිය අවස්ථවේ මෙම අනතුර සිදුව ඇත. සිරුරු සොයාගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්දියට දුකයි. මාවුස්සා කැලේ බිලි ගන්නෙම වැඩියෙන් ගම්පහ අයව.(නදී)
හොද සිහියෙන් නෙමෙයි වෙන්න ඇති බහින්න ඇතිතේ..!(නු)
අපිත් දවසක් එම තැනැත්තා බලන්න ගියා හැබැයි නෑවෙ නැහැ.. වතුර කොළම කොළ පාටයි මේ අය හොද සිහියෙන් නෙමෙයි යන්න ඇත්තේ.!(නු)
අපේ මිනිස්සු ඇල දොල ගංගාවල නාන්න ආසයි. ඒ උනාට පරිස්සමින් ඒක කරගන්න දන්නේ නැහැ. අපරාදේ වටිනා ජීවිත.(නදී)
ගමිපහ කොල්ලෝ කොහොමත් දක්ෂයි, හැම වැඩකටම.(නදී)
දුකයි, ඒ වගේම තරහකුත් එනවා. හිතුවක්කාර වැඩ නිසා.(නදී)
පන්ඩිතයන්ට ඒ දන්ඩේ යන්නත් බැහැ වගේ. මේ ගොල්ලන්ගේ පන්ඩිතකමට කරගන්න දේවල්. කාට කාටත් මේක යස පාඩමක්.(නදී)
අපේ දෙමව්පියන් හුඹස් බිය අතහැර ළමයින්ට පිහිනීමට උගන්වන්නේනම් මෙවැනි චෙදවාචක සිදුවීම වලක්වා ගත හැකියි .(නදී)