(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට අද නිර්දේශ කළේය.
ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම නිර්දේශය සඳහන් වන්නේ එම වාර්තාවේය.
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය
මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහා බැංකුවේ පඩි වැඩිවීම නවතියි
අරවින්ද මොනරවිල Wednesday, 20 March 2024 11:19 AM
වැඩිකරගන්න එපා යයි කියලා කියන්න තරම් කොන්ද පණ නැති මුදල් පිලිබඳ කාරක සභාවේ සභාපතිවරයාට අපගේ බලවත් ශෝකය.
කයිවාරුWednesday, 20 March 2024 03:41 PM
අනේමන්ද ආනන්ද ඔයා වගේ වහල්ලු හිතං ඉන්නෙම කයිවාරු සහෝදරයන්ගේ විතරයි කොන්ද පණ තියෙන්නෙ කියල නේද.
ranjith Wednesday, 20 March 2024 11:19 AM
රටේ ජනතාවට කොකා පෙන්නලා මුන් හොඳට බෙදාගෙන කනවා .ආණ්ඩුවේ උන් මේවට විරුද්ධ වෙන්නේ නැහැ
ravin Wednesday, 20 March 2024 12:06 PM
වාර්තාව ක්‍රියාත්මක වීම...! අනේ මන්දා ප්‍රවෘත්ති වාර්තා අනුව මහබැංකු අලුත් පනතින් පාර්ලිමේන්තුවේ නියෝග ක්‍රියාත්මක කිරීමට... මහ බැංකුව බැඳිලා නැහැලු.
පුරවැසියThursday, 21 March 2024 09:08 AM
"ශ්‍රී ලංකා මහා බැංකුවට අද නිර්දේශ කළේය." නිර්දේශ නේද කරල තියෙන්නේ. නවත්තල නෑනෙ. ඔය නිර්දේශ නම් ක්‍රියාත්මක වෙනවද කවුද දන්නේ
බද්රානි Wednesday, 20 March 2024 03:34 PM
මට නම් ඕවයින් වැඩක් නැහැ...ඩොලර් එක හොඳටම බැහැල නිසා පුළුවන් තරම් ඩොලර් එකතුකර ගන්න ඕනා ඇමරිකාවට ගිහින් එහෙ වියදම් කරන්න.......ලංකාවට ඩොලර් එවන හා මේ රටට ඩොලර් උපයන එවුන්ට ඕනා කුදයක් ගහගන්න කියලා අපි මේකෙන් වාසි ගන්න විදිහකුයි සැලසුම් කල යුත්තේ....රුපියලේ වටිනාකම කෘතිමව ඉහල දැමීමෙන් පිටරටවල සිට මුදල් එවන රට හරක්ට නිසි වටිනාකම නොදීමෙන් කොතරම් මුදලක් මහා බැංකුව උපයනවද..? ඒ ගැන මේ රටේ බල්ලෙක් වත් හිතන්නේ නැති එකනේ පුදුමේ... රුපියල නැගලා උද්ධමනය අඩුවෙලා භාණ්ඩ මිල හොඳටම බැහැලා තියෙද්දී අතේ ඉතිරිවෙන විශාල රුපියල් ප්‍රමාණය පුණ්‍ය කර්ම වෙනුවෙන් වියදම් කරන එකයි මම නම් කරන්නේ...එත්, ඉතින් අපිට කොයින්ද ඒවාට සම්මාන....?????
gunarathnaThursday, 21 March 2024 06:12 AM
ඩොලර් එක ඉහල යනඑක රට ඉන්න අයට උනාට ලංකාවේ ඉන්න කෝටි දෙක හමාරක මිනිස්සුන්ට හොඳ දෙයක් නෙමෙයි .ඩොලර් මිල වෙනස් වෙනකොට ඒක රටේ හැම දේටම බලපානවා
KAHAWITA Thursday, 21 March 2024 01:33 AM
කල් දාලා තියෙන්නේ ,නවත්තලා නෙමේ ,සද්ද නැතිව ඉඳපල්ලා තව ටික දවසකින් හොරෙන්ම වැඩිකර ගනිල්ලා කියලා කියන්න ඇති ,මෙහෙම කොන්දක් නැති නායකයෝ තමා අපිට ඉන්නේ
nimesh Thursday, 21 March 2024 08:30 AM
රටේ වෙනත් වෘත්තිකයො 20,000 ක වැටුප් ඉල්ලීමක් ඉල්ලල රජයෙන් 10,000 ක් දෙන එකට එකඟ වෙලා හිටියෙ. නමුත් ඉතාම අසාධාරන විදියට වෛද්‍යවරුන්ට පමණක් තවත් 35,000 ක වැඩි වීමක් දුන්න. වෙනත් වෘත්තිකයො වෙනත් වැටුප් වැඩිවීමක් ඉල්ල ඉල්ල කෑගැහුවෙ නැත්තෙ රටේ තියෙන තත්වය තේරුම් අරන්. මහ බැංකුවට උනත් කලින් වැටුප් වැඩිවීමකට යන්න අවස්තාවක් තිබ්බ. නමුත් මෙ හැමෝටම හොරෙන් GMOA එක 35,000 කරගත් එකෙන් තම සියලුම වෘත්තිකයො ඇවිස්සුනෙ. ඒ දවස්වල GMOA එක කිව්ව එයාලට විතරක් වැඩි උන එක සාධාරණයි. එහෙම වැඩිවීමක් ඔනිනම් හැමෝටම mbbs කරල එන්න කියල. මහ බැංකුවට මෙච්චර ප්‍රමාණයක් වැඩි කරපු එක අසාදාරණයි තමා. නමුත් දොස්තරලට අයිතියක් නෑ ඒකට විරුද්ධ වෙන්න. මොකද එයාලත් මේ ප්‍රශ්න අස්සෙ ගිහින් ඉල්ල්ල තියෙන්නෙ රු ලක්ෂ 3 ක්. හම්බ උනානම් එයාලට ලස්සනට එක සාධාරඊයකරනය කරනවා.
abaranThursday, 21 March 2024 11:13 AM
ටක්කෙටම කියලා තියෙනවා