මිහින්තලේ මහ කනඳරාව වැවේ අඩි දහයක් ගැඹුරේදී අදත් උණ්ඩ 2729ක් ගොඩ ගැනීමට අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම සමත් විය.
කිමිදුම්කරුවෝ 10 දෙනෙක් මේ කාරියේ යෙදී සිටිති. බදාදා(23) නාවික හමුදා කිමිඳුම්කරුවන් යොදවන බව පොලීසිය කියයි.
පෙර දිනයේ උණ්ඩ 1052ක් ගොඩ ගැණිනි.
මේ උණ්ඩ වැවට වැටුණේ කෙසේදැයි මෙතෙක් සොයාගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උල්කාපාතයක් සමග වැටෙන්න ඇති (ත)
කවුද දන්නේ අර මාලුත් එක්ක ආපු පාට පාට වැස්සත් එක්ක උණ්ඩත් ආවද කියලා. (නි)
රාවණා රජු සමයේ ඒවද දන්නේ නෑ (ස)
කවුරුහරි මතු ප්‍රයෝජනයට තියන්න ඇති. (නි)
දුටුගැමුණු එළාර සටනේදී හංගපු බඩුද දන්නෙ නැහැ. (නි)
මෝඩකතා කියන්න එපා. දුටුගැමුණු රජතුමා තුවක්කු වලින් ගහගත්තේ නැහැනේ. (නි)
හොයල බලන්න තවත් ඇති (දී)
කල්ඉකුත් වීමේ දිනයක් සටහන් කරලා නැද්ද? (නි)