ශ්රී ලංකාවේ ප්‍රථම නාවික මුහුදු කටුගෙය ත්‍රිකුණාමලයේ පේදිරිස් කොටුව අසල ලබන හතර වැනිදා විවෘත කිරීමට නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පෘතුගීසීන් හා ලන්දේසීන් මුලින්ම ත්‍රිකුණාමලයට ගොඩ බට ‘බ්ලැක් බේ‘ මුහුදු බොක්කට මුහුනලා මේ මේ කටුගෙය පිහිටුවන බවත් නෙදර්ලන්ත හා ශ්‍රී ලංකා රජයේ රාධාරයෙන් ගොඩනැගිල්ල ඉදිකර ඇති බවත් පුරාවිද්‍යා නිලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ කන්ගැට්ටට එහෙම ඇහෙන්නවත් කියන්න එපා (ස)
රජකාලේ නාවික යාත්‍රා එහෙමත් දානවද ? (ස)
එතකොට ගාල්ලේ තියෙන සමුද්‍ර කෞතුකාගාරය ?
කොහේ දැම්මත් කමක් නැහැ, කන්ගැට්ටන්ට හැන්ගෙන්න තැන් නොතියා (ස)
මමත් යනවා ඒක බලන්න (දී)
කටු ගෙවල් ටික කන්ගැට්ටාගෙන් තමයි බේරගන්න වෙන්නේ. (නි)
බලන්න වටිනවා (දී)
බොහොම හොදයි. (නි)
හමුදාවට පින් සිද්ධ වෙන්න දැන් අපිට ඕනෑම තැනක යන්න පුලුවන්. (නි)