කොටි සංවිධානයේ මහ විරු දිනයට සූදානම්ව සිටි බව කියන පස් දෙනකු අක්කරපත්තු පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් මහවිරු දිනයේ වැදගත්කම විස්තර කර පෙන්වන අත්පත්‍රිකා බෙදමින් සිටි බව පොලීසිය කියයි. ප්‍රභාකරන් ජීවත්ව සිටියදී නොවැම්බර් 27 දින මහවිරු දිනය සමරා ඔහුගේ වාර්ෂික මහවිරු දේශනය ද කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකං වලිගෙ නහ ගන්න හදනවා (දී)
විකාර නොකර ඉන්නවා මනුස්සයෝ. අපි දිනා ගත්තු නිදහස කාටවත් වෙනස් කරන්න බැහැ (දී)
කොටියා හම ගසනු (ස)
ඇතිද කොලයක් බෙදලා කර ගත්තා (දී)
බැරි වැඩ නොකරන් මනුස්සයෝ (දී)
දෑන් ඉතින් මානව හිමිකම් අරවා මේවා ඔක්කොම ආයෙත් එලියට ඇදගනීවි. (නි)
දැන් ඉතිං පුනරුත්තාපනය කරන්න තමයි තියෙන්නේ. (නි)
හොද වැඩේ...
අනේ මන්දා දැන දැනත් අමාරුවේ වැටෙනවා
අපේ දුප්පත් බත් වේලෙන් පෝසත් වෙන මේ වගේ අයට හොද දඩුවම් දිය යුතුයි..!(නු).
ඔයා වැඩේ හීනයක් විතරයි (දී)
මේවා කරන්නේ ලංකාවේ ඉන්න අයගේ උවමනාවට නෙමෙයි..පිටරට අය මෙයාලව උසිගන්වනවා (ස)
දැඩි දඩුවම් දෙන්න
මොකද මිනිස්සු වැරද්දක් කියලා දැනගෙනත් මේ විදිහ වැඩ කරන්නේ (දී)
මොන මහවිරුද දැන්
ඉක්මන් පියවරක් නොගත්තොත් නැවත යුද්ධයකට මුල පුරයි (ස)
මේ බලවේග වලට නොබියව මුහුණ දෙන්න ඕනේ අපි (දී)