වවුනියාව මහේස්ත‍්‍රාත් ඇලෙක්ස් රාජා මහතාගේ මුදල් පසුම්බිය කොළඹ කොටුව දුම්රියපොළේදී පික්පොකට් ගැසූ බව කියන දෙදෙනෙක් කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. යුද හමුදාවේ සාමාජියකු බව කියන පුද්ගලයකු හා තවත් අයකු අල්ලා ගත් බව පොලිසිය කියයි. කොළඹ පැවැති රැස්වීමකට ඔහු දුම්රියෙන් පැමිණි බව දැනගන්නට ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තත්වට ටිකක් බැරෑරුම් පාටයි (ස)
අන්න නියම නඩුකාර මහත්වරු .(ස)
හොරුත් එක්ක බැහැ (දී)
ලොකු දඬුවමක් දෙන්න එපා (දී)
හොරා දන්නවද මේ ඉන්නේ මහේස්ත්‍රාත් කියල (දී)
නඩුත් එක්ක හොරු (ස)
කට ඇරලා කියන්න ටිකක් අමාරුයි නේද (දී)
යුධ හමුදාවත් හෑල්ලුවට ලක් කරනවා (ස)
ඉතාමත් සතුටට කරුනක් (ස)
මාර හොරුනේ ලංකාවේ ඉන්නේ (ස)
රට මේ යන තත්වේ දිහා බලද්දි කෙතනින් නවතීවිද දන්නේ නෑ (ස)
අපි ගැන කවර කතාද (දී)