යක්කලමුල්ල මාගෙදර ට ආ අඩි 14 දිගැති ගැට කිඹුලකු ගම්වාසීන් විසින් අල්ලා වනජීවී නිලධාරීන්ට දෙනු ලැබීය. වන ජීවී නිලධාරීන් පවසන්නේ යක්කලමුල්ලෙන් මෙතරම් විශාල කිඹුලකු මින්පෙර වාර්තා නොවූ බවයි. යක්කලමුල්ල, ඉමදුව ඔස්සේ ගලාබසින පොල්අතුමෝදර ගඟෙන් මෙම කිඹුලා පැමිණෙන්නට ඇතැයි අනුමාන කෙරේ. කිඹුලා ලුණුගම්වෙහෙර වනෝද්‍යානයට ගෙනගොස් රැගෙන යාමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් ලෝකේ හැමතැනම අහන්න බලාපොරොත්තු නැති දේවල් අහන්න ලැබෙනවා. මේ කාලේ තමා එදා කොසොල් රජු දුටු සොළොස් මහා සිහින ඉටුවෙන කාලේ. (ස)
යක්කලමුල්ලේ ගැට කිඹුල්ලු මිලානෝ වලත් ? (ස)
ගැට කිඹුලා හීමිට පියනගන්න ඇති. තොරතුරු දැනගෙන එන්න (ස)
ඡායාරූපයක් දැම්මා නම් තමයි හොඳ පොඩි දරුවන්ට පෙන්වන්න. (නි)
ඉතාලි වල නම් වෙන්නප්පුවේ ගැට කිඹුල්ලු ඉන්නවා. (නි)
මේකව යවන්න තිබුණේ වෙන තැනකට. (නි)
නම ඇහෙද්දී මම හිතුවේ මෙයත් මේ අර කන්ගැට්ටා වගේ කෙනෙක් කියලා. (නි)
අපරාදේ මට බලන්න අවස්ථාවක් නැති වුණා නේ . පින්තූරයක් දැම්මනම් හොඳයි (ස)
මෙවැනි දුර්ලභ, විශාල සතුන් රැකගැනීම ජාතියේ වගකීමයි. (නි)
මම දන්න විදියට අපේ පැත්තෙන් ඔය කිඹුලෙක් හම්බුවුණාමයි. (නි)
කබරගොයෙක් වෙන්නෙති.එකයි පින්තූරයක්වත් නැත්තේ (ස)
මමත් උදේ ගිහින් කිඹුලෙක් අරන් අාවා. කන්න බලන කොට ඒකේ ගැට තිබ්බේ නෑ. ඒක කිඹුලා බනිස් ඒකක්.(ස)
නෑ නෑ වැඩේ ඇත්ත .කබරගොයෙක් නෙමෙයි කිඹුලෙක් තමයි........ (ස)
කිඹුලා විතරක් ගෙහිහිං ගැටටික මග දාලා.!(නු)