අඟුලානේදී අද(27) උදේ ත්‍රී රෝද රථයක් දුම්රියේ හැපෙන්නට පෙර එහි සිටි රියදුරාත් ඔහුගේ බිරියත් පැන දිවි බේරා ගත් බව පොලීසිය කියයි.
අඟුලානේදී අද(27) උදේ ත්‍රී රෝද රථයක් දුම්රියේ හැපෙන්නට පෙර එහි සිටි රියදුරාත් ඔහුගේ බිරියත් පැන දිවි බේරා ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඟුලානෙදි දුම්රියෙන් වන අනතුරු අඩු කරන්න ආරක්ෂක ගේට්ටුව තිබෙද්දීත්අපේ අය ආරක්ෂා ගේට්ටුවෙන් රිංගන්න යෑමේන් තමයි අනතුරු වැඩි වීමට හේතුව (ස)
සිල්වා ඔයා අඟුලානෙද ඉන්නේ... අඟුලානේ කොයි හරියෙද රේල් ගේට්ටු තියෙන්නේ. මොරටුව ස්ටේෂන් එකෙන් එහා ආපහු රේල් ගේට්ටුවක් තියෙන්නේ කොල්ළුපිටියට එහා උත්තරානන්ද මාවතේ. සිල්වට ඕනම නම් දැන් ගිහින් බලන්න... (ස)
රියදුරා තමන්ගේ බිරිය නිසා ඉක්මණින් ඉවතට පන්නවන්න ඇති. අපි ගියා නම්?? බුදුන්ගේ සරණයි තමයි. (නි)
රේල් ගේට්ටු අඟුලානේ ස්ටේෂන් එකෙ තියෙන්නේ. දැන් ගිහින් බලන්නම්(ස)
වරුණ, අගුලාන දුම්රිය ස්ථානයේ ඉදලා මූද පැත්තට වෙන්න තිබෙන පොලිසිය අතර බලන්න රේල් ගේට්ටුවක් නැද්ද කියලා. ඕක දාලා දැන් අවුරදු ගානක් වෙනවා. අපේ අය කෝච්චිය දැක දැක යනවා ගේට්ටුව යටින්.(නදී)
හා හා! නිකන් කලබල වෙන්න එපා. දැන් ලංකාවේ හැමතැනම රේල් ගේට්ටු ගලවලා ගුවන් පාලම් දාන්නයි යන්නේ. (නි)
කොහොම හරි කමක්නෑ ජීවිතේ බේරුනානේ (ස)
රේල් ගේට්ටුවක් නොතිබුණත් හිතට ගේට්ටුවක් තිබුණොත් ගොඩක් අනතුරු වළක්වා ගන්න පුලුවන්. (නි)
මීට පස්සේ පනින්න පෙර සිතා බලන්න හොඳේ. දැන් යන්න පුළුවන්. (නි)
හැමවෙලේම අපි ආරක්ෂාව ගැන සැළකිළිමත් වියයුතුයි. තත්පරයක පමාව ඇති අපේ ජීවිත නැතිවෙන්න. (නි)
සිල්වා, අතන තියෙන්නේ රේල් ගේට්ටුවක් නෙමෙයි. අන්තරාදායකයි කියලා බෝඩ් එකක් තියෙනවා මම නම් දකලා නැහැ. උනබම්බු ගේට්ටුවක්වත් තිබුනා නම් රේල්ලුව එන වෙලාවට වහනවා.(නදී)
සිල්වා හරි, ගේට්ටුව තිබියදී කෙටි මාර්ග හොයන්න ගිහින් තමයි මේ ත්‍රීරෝධ රියත් හැපුනේ. සමහර ත්‍රී වීල් කාරයෝ හිතන්නේ ත්‍රී වීල් එකක් අතට ගත්තම ප්ලේන් එකකින් එනවා කියලයි.(නදී)