යෝගට් බඳුනක තිබී හක්මණ දෙමටපිටියේ එක් හැවිරිදි දැරියකට ගිලුණු ස්ටෙප්ලර් කටු තුනක් මාතර රොහෙලේ දී විරේකයකින් එළියට ගත් බව වෛද්‍යවර් කියති.
කැබිලිය පොළ කඩේකින් මේ යෝගට් මිලට ගෙන ඇත.
යෝගට් නිෂ්පාදකයන්ට එරෙහිව නඩු පැවරීමට යයි.
යෝගට් බඳුනක තිබී හක්මණ දෙමටපිටියේ එක් හැවිරිදි දැරියකට ගිලුණු ස්ටෙප්ලර් කටු තුනක් මාතර රොහෙලේ දී විරේකයකින් එළියට ගත් බව වෛද්‍යවර් කියති.
කැබිලිය පොළ කඩේකින් මේ යෝගට් මිලට ගෙන ඇත.
යෝගට් නිෂ්පාදකයන්ට එරෙහිව නඩු පැවරීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි ළමයිගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා (දී)
කොහෙද ඉතින් අපේ අයට හලාල් එපා කිවුවට සිංහල තේරෙනවයැ? (නි)
කරැණාකර යෝගය් වර්ගයේ නම කියන්න.. අනිවාර්යෙන්ම හලාල් වෙන්න ඇති. (ස)
මිනීමරලත් බේරෙන්න පුලුවන් රටේ මේ චෝදනා මොනවද? (නි)
ෂුවර් එකටම ඔපිස් රූම් එකේ ස්ටේප්ලර් කටු දාන පෙට්ටියටත් යෝගට් වක්කරලා, කෝප්ප හිගකමට .එයාලට තියෙන්නේ පුංචි වැඩයි කරන්න. හැම යෝගට් එකක් සමගම ස්ටේප්ලර් කටු 3ක් හෝ ආයා කටු 3ක් තෑගි කියලා ගැහුවොත් මිනිස්සු ඉස්සෙල්ලාම කටු 3 අරගෙන තමා බබාලට කවන්නේ. (නි)
ඇයි යෝගට් එකේ නම දාන්න බැරි? (නි)
යෝගට් එකේ නම හෙළිකිරීම සමාජයට කරන ලොකුම සාධාරණයක්. (නි)
මෙම යෝගට් වර්ගය වහාම වෙළද පොළෙන් ඉවත් කළ යුතුයි. (නි)
හිරේ දාලා මදි (දී)
යෝගට් වර්ගය කුමක්ද කියා පැවසුවොත් හොඳයි..? ජනයා නැවත ඒක ගන්නේ නෑ (ස)
තටමන්නෙ නැතුව ඕකේ නම කියන්නකෝ. (නි)
කාට කියන්නද මේ දුක (දී)
සැක කරුවාගේ නම හෙලිකරනවා වගේ මේ යෝගට්වලත් නම හෙලිකරන්න...(ස)
පොඩි දරුවන්ට යමක් කෑමට දෙන විට, දෙමාපියන් හොඳට සෝදිසි කර දරුවන්ට දෙන්න වග බලා ගන්න. (ස)
මේක තරගයක්. සමහර තරග තියෙනවා බදුන ඇතුළේ සැගවුණු කැරපොත්තන් සෙවීම වගේ ඒවත්. (නි)
ඇති ඔයින් ගියා (දී)
ළමයාට මොකක් හරි කරදරයක් උනානම් කවුද වග කියන්නේ (දී)