බටපෙළ කහටගහපිටිය ප්‍රදේශයේ නිවෙසක පවත්වාගෙන යන ආගමික මධ්‍යස්ථානය ඉවත් කරන ලෙස ඉල්ලා සිංහල රාවය සංවිධානය ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් බටපොළ - බැද්දේගම මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කළහ. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා විය.
බටපෙළ කහටගහපිටිය ප්‍රදේශයේ නිවෙසක පවත්වාගෙන යන ආගමික මධ්‍යස්ථානය ඉවත් කරන ලෙස ඉල්ලා සිංහල රාවය සංවිධානය ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් බටපොළ - බැද්දේගම මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කළහ. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මොනවා වෙලා නතර වෙයිද කියලා
සිංහලයෝ දිවි පරදුවට තියලා මේ රට බේරගත්තේ එක එක්කෙනාට ඕනෑ විදියට මේක පාලනය කරන්න නෙමෙයි. (නි)
අනේ කොහෙද ඔය බටපොළ පැත්ත තියෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අමරවීර මහත්මයා, ඔබගේ කථාව ඇත්ත. මම ළගදි දකුණු පළාතේ වැලිගම නගරයේ යහලුවකුගේ ගෙදර දවස් තුනක් හිටියා. ඒ සැම දිනකම මම උදේ පාන්දර තුනාහාමාරට විතර නැගිටින්න සිද්ධ වුණා. මොකද පල්ලි හතරක් විතර ලවුඩ්ස්පීකර් බැඳන් ආගම කියනවා පැය භාගයක් විතර. එයට අමතරව මරණ දැන්විම් කියනවා. (නි)
සිංහල ජාතිය වනුවෙන් පන උනත් දෙනවා (දී)
ලංකාවේ නීතියක් තිබ්බනම් ඉවරයිනෙ, ආගමික ස්ථාන්යක් හදන්න කලින් ඒ පලාතේ ඉන්න ජන ගහනය, පොලීසිය, පලාත් පාලන ආයතන වගේ ආයතන වලින් සහතික කරන්නේ නැතිව හදන්න බෑ කියලා! අපෙ ගෙට එහා පැත්තේ දැන් අරාබි මුස්ලිම් පල්ලියක්! මෑන් දැන් ලවුඩ්ස්පීකර් බැඳන් කෑ ගහනවත් එක්ක! මේ වා වෙනේ මේවට නඩු දාන්නත් බෑලු පොලීසියෙන් ඇහුවම! මහජන පීඩාව කියලා ඕනෙ නම් මොකද්ද එකක් කිව්වා. අපි ඉතින් එක එකා පල්ලී හදන් ගානේ පොලීසි යන්න, පල්ලතෙම ඉන්න බුද්ධිමත් නියොජිතයො යවලා තියෙන්නේ 'හොයලා බලලා' ඕවා කරන්න නේන්නම්! (අ)
අපි සදා රට ආගම වෙනුවෙන් ඉන්නවා (දී)
ආගමික ප්‍රශ්න ඇති කර ගන්න එපා
හොදට මත්පැන් බිලා යාඥා කළාම තමයි දෙයියෝ ලගට එන්නේ. (අ)
ප්‍රශ්න ඇති කර ගන්න එපා මිනිසුනේ
ලංකාව ඉවරයි වගේ. මෙහෙම වෙන්න දෙන්න බැහැ. (නි)
පලමුව යාඥාව කරන්නේ ගෙදර ටික දවසකින් පොඩි පොල් අතු මඩුවක පසුව දිර්ඝ ඉතිහාසයක් තියේන පල්ලියක් වේනවා.දැන් සිංහලු මොඩ නැහැ සැම විටම සේවිල්ලේන් ඉන්නේ. සිංහල රාවය ජයවේවා. (අ)
නැති ප්‍රශ්න නම් දා ගන්න එපා (දී)
අයියෝ ......අයියෝ ...... (දී)
කාටවත් අගතියක් වෙන්න බැහැ (දී)
අයියෝ සල්ලි
කරන දෙයක් කල්පනාවෙන් (දී)
අනේ මේ මොනවාද අනේ මේ වැඩ (දී)
මම සිංහල රාවය පැත්තේ
රටේ සාමය වෙනුවෙන් අපි පාරට බහිනවා (දී)
සාමය තමයි මුල් විය යුත්තේ
නීතියෙන් විසදා ගන්න
ජයවේවා .. අපේ ගමෙත් උනා ඔහොම සිද්දියක් (දී)
ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ (දී)
අයියෝ දෙයියනේ (දී)
මම සිංහල රාවය පැත්තේ (දී)
පන්සල් වල නම් ස්පීකර් නැහැනේ. නේද? (නි)
අනේ අපේ හාමුදුරුවනේ, පුලුවන් නම් පාර්ලිමේන්තුව වටලන්නකෝ. (නි)
මමනම් කියන්න බයයි මේසදහා මොකුත් (දී)
හොද හිත තියාගෙන ඕන දෙයක් කරන්න (දී)
මම රාවය පැත්තේ (දී)
සිංහල රාවයට ජයවේවා
සාමය...සාමය...
ප්‍රශ්න ඇති කර ගන්න එපා (දී)
සාමය රැකගෙන කරන දෙයක් කරන්න (දී)
මම සිංහල රාවය පැත්තේ (දී)
දෙයියෝ සාක්කි (දී)
ජයවේවා (දී)
සුභපැතුම්(දී)
වැරැද්ද නිවැරැද්ද මොකද්ද මෙතන
අදහස් ටික හොද වුණත් මොට කඩු වගෙයි. කිසිම දෙයක් කැපෙන්නෙ නැහැ. (නි)
අනේ මන්දා මිනිසුනේ (දී)
පල්ලිවල ලවුඩ්ස්පීකර් බැඳගෙන යටි ගිරියෙන් කෑ ගහන එක නම් නවත්වන්න වෙනවා මේ බෞද්ධ රටේ. කරන යාඥාවක් කරගන්න,යටි ගිරියෙන් කෑ ගහලා මහජනයාට පීඩානොකර. (නි)
ඔක්කොටම කලින් ආගමික නිදහස පවත්වා ගන්න (දී)
අචිනි දෙවියන් යදින්නෙත් යටි ගිරියෙන්ද? (නි)
ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් අදහන්න නිදහස තිබිය යුතුයි. (නි)
අමරවීර මහතාගේ ප්‍රතිචාර වෙනුවෙන් මෙසේ සඳහන් කරනු කැමැත්තෙමි. ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය අනුව ඔබේ අසල්වැසියන් ඔබේ නිදහස සහ සාමදානය කඩවන අයුරින් හැසිරේනම් ඔබට නීතියේ පිහිට පැතිය හැක. ඔබේ අසල්වැසියා පවත්වාගෙන යන්නේ පන්සලක්ද, පල්ලියක්ද, දේවාලයක්ද යන්න මෙහිදී වැදගත් නොවේ. (නි)
සිංහල රාවය හැමදාමත් ශාසනය රකින්න කටයුතු කරනවා. ඊට බෞද්ධ අපේ උපරිම සහාය ලබා දිය යුතුයි. අඩු තරමින් වචනයෙන්වත්. (නි)
වගකිවයුත්තෝ නිදියද්දී අපේ හාමුදුරුවන් නැගිටින එක හොදයි. (නි)
අපේ රටේ මොකාක් හරි ප්‍රශ්නයක් තමයි හැමදාම (දී)
මේ රටේ මිනිස්සූ තනිකර කරන්නේ පිස්සූ (ස)
ලංකාවේ පොලීසියට අමතරව තවත් පොලීසි දෙකක් තියෙනවා වගේ (ස)
හිස් බෝතල් දැක්කම හිතා ගන්න පුළුවන් (ස)
අපේ ගෙදරත් අයි යාඥ කරනවා. (අ)
අනේ හාමුදුරුවනේ කසිප්පු විකුණන අයවත් අල්ලන්නකෝ (ස)
වැඩේ වැරදි (දී)
මේ යන විදියට ළඟදීම අරාබි රටවල වගේ ආගමික පොලිසියකුත් ලංකාවේ ඇතිවෙන්න බැරි නැහැ. (ස)
අපේ ගෙදරෙත් යාඥා කරනවා එහෙනම් අපේ ගෙදරටත් එන්න. (ස)
අනේ! මට නම් මොනවා වුණත් කමක් නැහැ. ෂරියා නීතියේ නාමෙන් මගේ බෙල්ල කපනකල් තමා මම බලාගෙන ඉන්නේ.
මෙන්න නියම සිංහල අය. කොහොමද බටපොල අයගේ වැඩ (ස)
මේ ප්‍රශ්නය විසදන්න හොදම කෙනා තමයි නිතිය (දී)
තමන්ට කැමති ආගමක් අදහන්න කාගෙන්වත් භාදාවක් නැහැ , පොලබෝ ගන්න තහනම් (දී)
මෙන්න කලවම් නැති නියම සිංහලයෝ (ස)
නිවසක පවත්වාගෙන යන දෙයක්නම් මොකද්ද මෙයාලට තියෙන ප්‍රශ්නය (ස)
මේක පුදුම රටක්නෙ. කාගෙවත් ගෙදරක යාඥාවක් කරගත්තම කාටවත් තියෙන අමාරුව මොකද්ද? අනුන්ගෙ වැඩ ගැන හොයන්න කලින් තමන් ධර්මය පිලිපදින්න පුරුදු වෙන්න. (ස)
ඕන එකටයි, එපා එකටයි හැම දේටම වීදි බහිනවා (ස)
ඔබසැමට සුභපැතුම් (දී)
දෙගොල්ලෝ අතරේ ප්‍රශ්න තියා ගන්න එපා (දී)
බොදු බල සේනාව වගේ කට්ටියක්ද සිංහල රාවය කියන්නෙත් ? (ස)
මමනම් කියන්නේ තම තමන් ඕන දෙයක් කර ගන්න. සමාජයට කරදර කරන්න එපා (දී)
පිස්සු හැදෙන සඳ , රටේ නැති කරන්න කොපමණ දෙවල් තියෙනවද බලාගෙන යනකොට (ස)
ජයවේවා ,...ජයවේවා ,... (දී)
මොනවද මේ කියන්නේ (ස)
බුදු සරණයි (දී)
ආගමික නිදහස නැතිද (දී)
ආගම් වලට බලෙන් බාඩෝ ගන්න එකනම් වැරදි තමයි (දී)
අනේ මන්දා (දී)
මට කියන්න කවුද මෙතන ඇත්තටම වැරදි (දී)
අපේ සහාය ඔබලාට (දී)
අතින් පයින් නැතුව නීතියෙන් විසදා ගන්න (දී)
ලංකාවේ ජාතික සමගිය ඕනෑම වැඩක් කරන්න අපි එනවා (දී)
මම මොකුත් දැක්කේ නැහැනේ, ඒ නිසා මොකුත්කියන්න බැහැ (දී)
කරන දෙයක් පරිස්සමෙන් (දී)
මේවාට නීතියෙන් වැඩ කටයුතු කරන්න ඕනේ (දී)
ආගම් වලට ප්‍රශ්න එපා (දී)
සමගිය කියන එක තේරෙන්නෙම නැද්ද (දී)
මමත් ඉන්නවා ඔබ සමග (දී)
හොදින් සොයා බලන්න, කතාව ඇත්තනම් වැඩේ වැරදි (දී)
පුලුවන් නම් මීගමුවට් ඇවිල්ලා නවත්වන්න. බලෙන් ආගම දෙන්න බැහැ. නියම ආගම වටහා ගැනිම පුද්ගලයාගේ අයිතියක්. (නි)
නීතියට බාර දෙන්න(දී)
මොනවා හරි ප්‍රශ්නයක් (දී)
යාඥාව කළාට කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් කරන්නේ වෙන දෙයක්. (අ)
ඊලඟට මොනවා වෙන්න හදනවද කියලා දන්නේ දෙයියෝ තමයි (ස)
වැරදි වැඩක් නම් වැරදි (දී)
හලාල් ප්‍රශ්නේ ඉවර වුණා විතරයි දැන් තව එකක් (ස)
බෝතල් කොහෙන් හොයාගන්න බැරිද? (ස)
ආගමික මධ්‍යස්ථානයක් කිව්වාට මටනම් පෙනෙන්නේ ඒ නමින් පවත්වාගෙනගිය හොර මත්පැන් අලවිසැලක් වගෙයි. (ස)