(ගයාන් සූරිය ආරච්චි)
යාපනයේ විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසකට තුවාල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පීඨයේ දෙවන හා තෙවන වසර සිසුන් 21 දෙනකු අත්අඩංගුවට ගත් බව බව කෝපායි පොලිසිය පවසයි.
කැපීම් තුවාල ලැබූ සිසුන් පස් දෙනෙකු යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් දෙදෙනෙකු නොදන්වා රෝහලින් පිටව ගොස් ඇති බව පොලිසිය පවසයි.
වාණිජ හා කළමනාකරණ පීඨයේ දෙවන හා තෙවන වසර වල සිසුන් දෙපිරිසක් අතර කලක පටන් පවතින ආරවුලක් හේතුවෙන් පේපර් කටරයකින් කපා තුවාල කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd