යාල ජිතික වනෝද්‍යානයේ අංක හතර කලාපයේ මායාගල අක්කර හතරක කංසා හේනක් වැටලූ බව පොලීසිය කියයි.
මෙම වැටළීමට දෙදිනක් ගත විය.
අඩි අටක් උසට ගස් වැවී තිබූ අතර සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මහජනයාට ඇතුළුවීමට අවසර නැති මෙම කලාපයේ මේ හේන පිහිටියේය. එම කංසාවල වීදි වටිනාකම රුපියල් දෙකෝටියක් පමණ වෙතියි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා විනාශ නොකර ප්‍රයෝජනවත් වැඩකට ගන්න. (නි)
තව කොච්චර ඇද්ද මේ වගේ (ස)
අනිවාර්යයෙන් එහාපැත්තේ ගමෙන් දේශපාලන රැකවරණ ඇති. (නි)
රට හදමු අපි වවමු..!(නු)
ඡායාරූපයක්වත් නැතිව පිළිගන්න අමාරුයි..!(නු)
දැනක් අර "ගහක් කැපුවොත් ගස් දෙකක් හිටවන්න" කියලා තියෙන වචනෙට ගරු කරයිද? (නි)
කංසා කියන්නේ රත්තරන් ආකරයක්! පාලකයින්ට මේක තේරෙනකොට පිටරැටියෙක් පේටන්ට් අරන් අපට නිල අයිතිය අහිමිවෙලා තියේවි. (නි)
වන රක්ෂණ අය ගැන මට එක එක ඒවා හිතෙනවා. (නි)
පරිස්සම් වෙන්න. තුවක්කු අටවලා තියෙන්න පුලුවන්. (නි)
අක්කර 4 ක් ක???? (ස)
වවන්නෝ දිනන්නෝ කියනවානේ. දැන් කෙහේ හරි වවන්නයි හදන්නේ. (ත)
පුදුමයි ඒත් ඇත්තයි. (නි)
වනාන්තර විනාස කරලා ඒවා වවනවා (දී)
බලදරයෝ නැද්ද (දී)
අයියෝ සල්ලි (දී)
ආයුර්වේද වැඩ වලට ගන්න මේවා ඉන්දියාවට විකුණන්න බැරිද? (නි)
දැන් කීයක් වෙනවද වටිනාකම? (නි)
මහජනයාට ඇතුලු වෙන්න බැහැ කියන්නේ ආරක්ෂාව සළසලා තියෙන නිසානේ. (නි)
අපි වවමු... රට හදමු.... කියන්නේ නිකන්යෑ? (නි)