IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


රෝගීන් වැඩි වුවහොත් ප්‍රතිකාර නිවෙස්වලම

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් ආසාදිතයන් වැඩි වුවහොත් සමහරුන් නිවෙස්වලත් ඉදිරියේදී රැඳවීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

එසේ රැඳවීමට සිදුවන අවස්ථාවල දී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සකස් කරගෙන යන බවද ඇය කීවාය.

මේ අතර අවශ්‍යතාවක් ඇතිවුවවොත් ඉදිරියේදී රට වසා දැමීමට වුව සිදුවිය හැකි බවද රාජ්‍ය ඇමැතිවරිය ප්‍රකාශ කළාය.

 



අදහස් (14)

රෝගීන් වැඩි වුවහොත් ප්‍රතිකාර නිවෙස්වලම

සමිත සේනක අලුත්ගමගේ. Friday, 07 May 2021 02:33 PM

අපූරු ඇමැතිවරු. කියනා ලස්සන විතරක් කිසිම හිරිකිතයක් නැතිව... ලෙඩ්ඩු ගෙවල් වලම තියාගන්න ඇමැතිවරු හා රජයක්, විශාල වියදම් දරා පවත්වන පාර්ලිමේන්තුවක් කුමටද? අනිත් කාරණය තමයි. ලෙඩේ හොඳටම වාඩිවෙන්න අැරලා වෛරසය තවතවත් වැඩි වුණාම තමයි රට ලොක්ඩවුන් කරන්න හදන්නේ. නියම මොළ. මහදැනමුත්තා ගේ නුවණ...

:       75       63

RathnayakaSaturday, 08 May 2021 05:56 AM

ඇමතිවරු කියන්නේ බැනලා තේරුමක් නැති ජාතියක්. මෙතන ඊට වඩා අමන වැඩක් වෙලා තියෙනවා. චීනයේ එන්නත් ලක්ශ 6ක් ලැබිලා දැන් මාස ගාණක් ගබඩා වල. අන්න ඒක දෙන එක වළක්වන්න බටහිර ගැති වෛද්‍ය සෙට් එකක් මුල් වෙලා තියෙනවා. ඔවුන් ඒක ලංකාවේ හදිසි භාවිතයට අවසර දුන්නේ නෑ. අන්න ඔවුන්ට විරුද්ධව මිනීමැරීමේ චෝදනාව යටතේ නඩු පැවරිය යුතුයි.

:       3       3

Samare Friday, 07 May 2021 03:38 PM

කොහොමද කාර්ය සාධන බලකායේ ලොක්කා දුන්න ටෝක්ස්. දවසට ලෙඩ්ඩු 2,000 ක් ආවත් අපි සුදානම් කීවා. දැන් මොකද කියන්නේ...? ඇමතිතුමිය කියනවා ගෙවල්වලම ලෙඩ්ඩු තියන්නලු. අපට කියන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියලද?

:       50       41

pakeer Friday, 07 May 2021 03:57 PM

හරි සන්තෝෂයෙන් හිනාවේවි ... සල්ලි නැතිනම් හිඟාකන්න. රජයේ ලොකු ලොක්කන් පස්සේ යන්නේ නැතිව. ඒ අයට ඕනෑ ඒවා නුඹලාට කියලා තමයි ජනතාවට කියන්නේ..දැන් තමයි ඕනේ.. ඒක ඕන ගොනෙකුට තේරෙනවා. ඕක කරන්න තිබුණේ මීට සුමාන 02කට කළින් කියලා. නුඹලාට හොඳ හරක් නාවන්න තමයි. මෝඩ වැඩ...

:       0       0

Nihal Friday, 07 May 2021 05:02 PM

ලෙඩෙක් දාන්න ඇඳක් නැතුව ගෙදර තියනවා නම් ප්‍රතිකාර කෙරෙයි ද? කිසිම සුදානමක් නැති පාලනයක්.

:       0       0

Sri Lanka Friday, 07 May 2021 08:52 PM

ඔක තමයි කලින් ඉදලම අපි කිව්වේ

:       0       0

Ranjith silva Saturday, 08 May 2021 01:22 AM

කුම්බලා මාලු කෑවා නම් විඳවාපන් කිව්වාලු...

:       0       0

wca Saturday, 08 May 2021 01:24 AM

හොඳයි ඉතින් ඔයගොල්ලෝ කියන එකක් තමයි. මොකද අපි ඉස්පිරිතාල හදාගෙන පදිංචි වෙන්නයෑ..

:       0       0

Chuti malli Saturday, 08 May 2021 01:32 AM

මොංගල් ද? අපි බදු ගෙවනවනේ.. සතුටින් ඉන්න හො‍ඳේ..

:       0       0

ranjith Saturday, 08 May 2021 04:35 AM

කර්ය සාධක බලකායට දක්ෂ වසංගත රෝග විද්‍යාඥයින් තමයි අවශ්‍ය... වැළැක්වීම සහ මෙහෙයුම් කියලා බලකා 02ක් තිබිය යුතුය.

:       1       3

Rata Perata Saturday, 08 May 2021 06:24 AM

මේක කියන්න කැමැති කෙනෙක් ඉන්න ඕනෙද? ඕන කෙනෙක්ට ඕක තේරෙනවා. ඉස්පිරිතාලවලට ඕනෑ ඇඳන් දෙන්න බැරි නම් ගෙදර තමයි ඉන්න වෙන්නේ.. නැතිව පොල්ගස් යට ඉන්නද? ඒ වගේම අවුරුදු සැණකෙළි තියලා අර මහින්ද ඇතුළු නඩය කරපු විනාශය නිසා රට වහන්න වෙනවා තමයි. ඕවා සැලසුම් නොවේ. ඕවා එන අතකට ගහන උළුවහු...

:       1       10

චමින්ද ජයනාත් ජයසූරිය Saturday, 08 May 2021 06:59 AM

මරු.... රෝගින් ගෙවල්වල තියලා රට ලොග් ඩවුන් කරපුවාම... මම හිතුවා ඕක අවසානයට කියයි කියලා... මොකද දැන් රජයට ලබා ගන්න කියලා දෙයක් නෑනේ... ඉතිං මිනිස්සුන්ට මොනවා වුණාම මොකද..?

:       1       9

jaye Saturday, 08 May 2021 09:18 AM

ගම හදන්න තියෙනවා...

:       0       0

sampath Saturday, 08 May 2021 10:09 AM

කොරෝනා නෙවේ.., ඕනෑම ලෙඩක් සඳහා රෝගියා ගෙදර තියලා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ජංගම සේවය කළා නම් වියදමත් අඩුයි. මිනිස්සුන්ටත් පහසුයි. මේක මුල ඉඳන්ම මගේ පුද්ගලික අදහසක්.. මොකද මේ වගේ තත්වයක් නැතිව පාලනය කරන්න බැහැ. ගෙවල් වල තියලා ප්‍රතිකාර සහ නිරීක්ෂණය ඉතා වැදගත්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 255 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 381 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 872 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 1879 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 1001 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 766 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 747 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site