රාගම මහබාගේ කුලී නිවසක පදිංචිකරුවකු යතුරු පැදියෙන් යද්දී අද සවස කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි ඔහුගේ බිරිය මහබාගේ පොලිසියට පැමිණිලි කර ඇත. මීට සිතියකට පමණ පෙර පැලියගොඩ ප්‍රදේශයේ සිට මෙහි කුලී නිවසක පදිංචියට පැමිණ ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම වෙන දෙයක් ඔක (අ)
මාරව වැඩක්නේ ඇයි එහෙමම පැහැරගන්නේ
පෑලියගොඩ සිට ආපු කෙනකු නම් ටිකක් හොයලා බල්නන මෙනවා. (අ)
හෙට ඇත්ත එළිවෙයි (අ)
මගෝඩි වැඩක් කරලා රාගමට එන්න ඇත්තෙ..!(නු)
අපේ පොලිසියට චිත්‍ර අදීමේ තාක්ෂණය දියුණු නිසා ඉක්මනටම පැහැර ගත් අය හොයන්න පුළුවං වෙයි..!(නු)
මෙන්න පොලිස් චිත්‍රය, දුටු තැන අල්ලන්න. (අ)
ආගන්තුක කුරුල්ලා කොහෙන්දෝ ඇවිල්ලා.... (නි)
පෑලියගොඩින්නම් අරයගෙ කවුරුහරි වෙන්න ඇති.(නදී)
ආගන්තුක සත්කාර විශිෂ්ටයි. (නි)
ඔයාලා කලබල වෙලා. මම මහභාගේ....පොඩ්ඩක් ඉන්නකෝ (ස)