කුරුණෑගල හා වැල්ලව අතර කදිරවලානේ දුම්රිය මාර්ගය ගංවතුරට යටවීම නිසා කුරුණෑගලින් එහාටත් ගනේවත්තේ මෙහාටත් දුම්රිය ධාවන නොවන බව දුම්රිය පාලන මැදිරිය කියයි. ගංවතුර නිසා රේල් පාර දෙපස සේදීගොස් ඇතැයි සැකකරයි. පැය ගණනක් තිස්සේ දුම්රිය කිහිපයක් ගනේවත්තේ නතර කර ඇති බවත් මගීන් දහස් ගණනක් අතරමංවී සිටින බවත් වාර්තාවෙයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර නැහැ නැහැ කියලනේ කෑ ගගහා හිටියේ. (නි)
දයාට නම් මොකද ඉතින්? සෞදියේ ඉදන් එයා බණ කියයි. මේ කරදරවලට පත්වුණ මිනිස්සුනේ දුක්විදින්නේ. (නි)
මිනිස්සු අසරණ වෙලා (දී)
දැන්වත් ගනේනවත්ත කුරුණෑගල පාර හදයිද දන්නේ නැහැ (ස)
අයියෝ සම්පත් ඒ පාරෙ යන වාහන ඉවරයි (ස)