ගල්කිරියාගම ලබුනෝරුවේ බඩ ඉරිගු විකුණා ගැනීමට නොහැකිව අසරණ වී සිටිති. අමුවෙන් කිලෝව රුපියල් දහ අටකට ද වේළීමෙන් පසු රුපියල් විසි අටකට ද වඩා නොඉල්ලති.එහෙත් රුපියල් තිස් පහක්වත් නොලැබෙතොත් පාඩු සිදු වෙතියි ගොවීහු පවසති.
ගල්කිරියාගම ලබුනෝරුවේ බඩ ඉරිගු විකුණා ගැනීමට නොහැකිව අසරණ වී සිටිති. අමුවෙන් කිලෝව රුපියල් දහ අටකට ද වේළීමෙන් පසු රුපියල් විසි අටකට ද වඩා නොඉල්ලති.එහෙත් රුපියල් තිස් පහක්වත් නොලැබෙතොත් පාඩු සිදු වෙතියි ගොවීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතර මදියෙකු නැතිව විකුනන්න (දී)
මේවාට ස්ථිර මිලක් නියම කරන්න බැරිද (දී)
ඇයි මේව ප්‍රයෝජනවත් දේකට යොදා ගන්න බැරි, මේක මාර අපරාධයක් (අ)
මේවා වවන්න මේ අහිංසක මිනිස්සු මොනතරම් දුකක් විදින්න ඇතිද? සාදාරණ මිලක් නැතිවත් බලන්න තියෙන අහිංසක හිනාව.(නදී)
බඩඉරිගු ඇට ගලවලා හොදින් වේලන්න. බොල් ඇට, රොඩු ඉවත් කරලා ගෝනි වලට දාලා ඇසුරුම් කලා තබන්න. තව මාසයකින් හොද මිලකට අළෙවි කරන්න පුලුවන්. හදිසි වෙන්න එපා. ඉන්මනින් නරක් වෙන්නේ නැහැ.(නදී)
මේ මිනිස්සු එදාවේල කන්නේ හරිම අමාරුවෙන්. මාසෙකට ලක්ෂ 40 පඩි ගන්නේ නැහැ, ඒ නිසා මේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න (දී)
අපි වවමු.... අපි නැතිවෙමු. (නි)
අනේ අසරණ ගොවියෝ (දී)
මුහන්දිරම්, බොදු බල සේනාවට හැමදේටම මැදිහත් වෙන්න උනොත් බොදු වැඩ ගැන බලන්නේ කවුද ? (ස)
ඔව් අමිල, ඡන්දෙ කාලෙට විතරයි වගේ කියන්න මතක් වෙන්නේ.(නදී)
මතක තියා ගන්න ඔය ගොවියෝ නිසා තමයි අපි කන්නේ, ඒ යුතුකමවත් තියන්න (දී)
අපේ ප්‍රේමදාස මහත්තයා හිටියා නම් පැය 24න් මේකට විසදුම් දෙනවා. (නි)
ජාත්‍යන්තර බලපෑමක්, ගොවියෝ හැමදාම පාඩු ලබනවා. එහෙම වුණත් ඒ දේමයි කරන්නේ (ස)
බඩ ඉරිගු රට යවනවාද (දී)
අපි රැකගන්න ඕනේ මේ මිනිස්සුන්ව (දී)
ඔන්න ඕවා දාලා ලැම්බොගිනියක් අරගෙන රටේ පොඩි රවුමක් ගහන්න. ප්‍රශ්න ඔක්කොම අමතකවේවි. (නි)
බඩඉරිඟු වලින් සාදා ගත හැකි රසවත් කෑමක්: වියලි බඩඉරිඟු ඇට තාච්චියේ දමා බැද ගත් විට රසවත් බඩඉරිඟු පොරි "පොප්කෝර්න්" ඕනෑම කෙනෙකුට සාදා ගත හැකිය. 1. තාච්චියට පොල් තෙල් ටිකක් දමා තරමක් රත්කරන්න. (වැසීමට මූඩියක් ඇති මුට්ටියක් හෝ පැතලි " සෝස් පෑන්" එකක් වඩා සුදුසුය.) 2. වියලි බඩඉරිඟු ඇට රාත්තල් කාලක් පමණ තාච්චියට දමා බදින්න. පොරි සෑදෙන විට බඩඉරිඟු ඇට පුපුරා තාච්චියෙන් ඉවතට පනින නිසා තාච්චිය මූඩියකින් වැසිය යුතුයි. 3. සුදු පාට බඩඉරිඟු පොරි සෑදුන විට තාච්චියෙන් ඉවතට ගෙන සීනි ටිකක් දමා නිවුනාට පසු කෑමට ගත හැකිය. (කුඩා ළමුන්ද මේ කෑමට ඉතා කැමතිය.) (නි)
මේ මිනිස්සුන්ව රැකගන්න එක අපේ යුතුකමයි (දී)
අනේ පවු අසරණ ගොවියෝ! (නි)
මොකද්ද මේ අසරණ ගොවින් වෙනුවෙන් අරන් තියෙන පියවර (දී)
ස්ථිර මිලක් ගෙන්න බැරිද (දී)
වී ගොවිතැන නැතුව වෙන දේවල් වවන්න ගියොත් වෙන දේ පෙනෙනවා නේද? (නි)
බඩ ඉරිගු වලින් හදන කෑම වර්ග හදා ඒවා මිනිසුන් අතර ප්‍රචලිත කරන්න. (නි)
නමුත් කොළඹ මිල නම් අඩු නැහැ (දී)
බඩඉරිගු පමණක් නොව මෙරට සියළුම ගොවියන් අනාථයි. (නි)
මේකට බොදු බල සේනාවට මැදිහත් වෙන්න බැරිද? (නි)
බඩ ඉරිගු වැඩි කාලෙට ඒවාගෙන් මොනවා හරි හදලා කල් තියාගන්න බැරිද?(නදී)
හැමදාම තැලෙන මිනිහා හැමදාම තැලෙනවා (දී)
ඕවා මොකටද අපේ බේබිලාට. ලැබෝගිනි ගන්න සල්ලි ඕනේ.(නදී)
අජිත් ඔයගේ අදහස හොදයි.(නදී)
අචිනි ඔයාගේ ප්‍රතිචාරය සහතික ඇත්ත.(නදී)
අචිනි ඔයාගේ ප්‍රතිචාරය සහතික ඇත්ත.(නදී)
දේශීය ගොවියා ආරක්ෂා කරගැනීම රජය සතු වගකීමක්.(නදී)
ඒ මිනිස්සු ජිවත් වෙන්නේ මේ වැඩ කරලා නේද, අයියෝ සල්ලි (දී)
අසරණ මිනිස්සු (දී)